අපූරු කතාවක් කරමින් හරීන් ප්‍රනාන්දු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටියේ ලෝකේම කඳුළු සාගරයක් සහ ලේ විලක් කළ හිට්ලර් ලෝකයම මවිත කළ බවත් චාලි චප්ලින් හිනස්ස මින් ලෝකෙම සතුටු කළ බවයි.
ඒ චරිත දෙකම රඟපාන පුද්ගලයෙකු මේ වන විට ලොවට බිහි ඇති බවයි , මේ නිසාම හිට්ලර් නාසිවාදී ලෝකය පුරා පතුරුවා මිනී මරමින් භීෂණයක් ගොඩනැඟූ පුද්ගලයෙකි. අදටත් නාසිවාදී පාලනයට තවමත් ජර්මනිය වන්දි ගෙවමින් ඇත. ඔහු හිට්ලර් කෙනෙක් වූවානම් තමන්ට පිස්සු කියා මෙඩිකල් condom කරගෙන රට පනින්නේ නැත, චාලි චප්ලින් කෙනෙකු නම් ඔහුට අව්‍යාජ සිනහවක් තිබිය යුතුය එහෙත් ගෝඨාභය නැමැති චරිතයට ඇත්තේ චාලි චප්ලින්ටත් නැති හිට්ලර්ටත් නැති වෙනත් චරිතයකි.
චාලි චප්ලින් නොවන හිට්ලර් නොවන එකෙක් රටේ ජනාධිපති වීම ජනතාවගේ කරුමයකි..පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ සම්පූර්ණ කතාව පහත වීඩියෝ නරඹන්න .
වීඩියෝ ලබාගැනීම වෙනුවෙන් විශේෂ ස්තුතිය news hub වෙතට
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස