වෙනත්

ටෙලිකොම් හොරාකන රොහාන් ප්‍රනාන්දු සජබ ට බයවී නිලධාරී දඩයමේ

Spread the love

ශ්‍රී ලoකා ටෙලිකොම් සභාපතිවරයා දැන් දේශපාලනික වශයෙන් එහි සේවකයන්ගෙන් පළි ගැනීම අරඹා ඇත.
මෙහි අලුත්ම පියවරක් වන්නේ කලුතර ටෙලිකොම් ශාඛාවේ ජ්‍යේෂ්ඨ සහකාර කළමනාකාර අයි.පී. සිරිබද්දන මහතාගේ වැඩ තහනමයි.
මෙයට හේතු වී ඇත්තේ ඔහු ආයතනය මගින් තම පරිහරණයට ලබා දී ඇති පරිඝනකයේ සජබ යනුවෙන් වෙනම ෆෝල්ඩරයක් පවත්වාගෙන යාමය.
මෙය ඍජුවම දේශපාලන විරුද්ධවාදීන් මෙල්ල කිරීම සඳහා කරනු ලබන උපක්‍රමයකැයි සේවකයෝ පවසති.
කෝටි ගණන් ටෙලිකොම් හොරා කමින්,  ලාංචන වෙනසක් සිදු කළා යැයි කියා ප්‍රචාරක දැන්වීම් ප්‍රසිද්ධ කරන මෙම රොහාන් ප්‍රනාන්දු  සභාපතිවරයාගේ තවත් තොරතුරු ඉදිරියේදී හෙළිදරව් කිරීමට ලංකා දවස  සූදානමින් සිටී.

Spread the love

Leave a Comment

You may also like