පාස්කු ප්‍රහාරය අප සැමට මේ වනවිට අමතක වෙමින් තිබුණත්, එහි කොටස්කරුවන් සුර සැප විදින අතර එම ප්‍රරහාරයෙන් අවතැන්වූවන් දුක්විදිමින් සිටිති.
මෙම ප්‍රහාරය වේලාවේ ශැන්ග්‍රිලා හී ආරක්ෂක අංශයේ සිටි රියර් අද්මිරාල් සේරසිංහ හෙවත් කෝප්‍රල් සේරා දැන් ඉන්නේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් විදියට වාහන 3ක් , අසීමිත ඩීසල් වරප්‍රසාදයක්ද විදිමින් ය. මීගමුවේ සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දැන් නුවරඑළිය නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස උසස් වීමක් ලබන අතර මැලේසියාවේ සිටි සුරේෂ් සලේ මෙහි ප්‍රධාන නලුවෙකු වන අතර ඔහු විසින් සාරා ජස්මින්ව අතුරුදහන් කල බව දැන් අපිට නොරහසකි.
මේ සියලු දේ කළ උන්ට මේ රජයෙන් ලැබුණ දඩුවම නඅප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයේ සියල්ලටම දඬුවම් දීමට ගෝඨා කියන්නේ කරයි දඬුවම උසස්වීම්ම් උසස්වීම් පමණි. පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු බයියා හෙවත්. බැසිල් හෙට ජනාධිපති සිහිනය දකිමින් සිටින්නේද ගෝඨා අද ජනපති වූයේද පාස්කු ප්‍රහාරයට පිංසිදු වන්නටය.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස