හොද හොද සෙල්ලන් එලිවෙන් ජාමෙට කිවාසේ දැන් දැන් යහපාලන්යේ හෙලුවත් ජනතාවට දැක ගැනීමට පෙන්මින් පවතී. රටේ ව්ද්‍යුත් තරන්ග 700 ක් මෙරට කිසිදු රාජ්‍ය නායකයකු ට්.වී ආයතනයකට දී නැත. රටකට මෙම සංඛියාත විකිනීමට හැක්කේත් ටෙන්ඩර්පටි පාටියක් මගිනි. එසේ තිබියදි මෛත්‍රිපාල ජනාධිපති වීමට සිරස කල උපකාර වලට රටේ දේපල කුමන අයකුට හෝලබාදීම විශේෂයෙන්ම නරක පුර්වාදර්ශයකි.
ජනාධිපති මෛත්‍රිපාල කල මෙම රජයේ දේපල හිතුමතේ විකිනිම නිසා ඔහු රජයට කර තිබෙන පාඩුව සුලුපටු නොවේ.
ජනාධිපතිවරයා දැන් කුමක් කරන්නේ දැයි රටම බලා සිටි. මෙම පාඩුව රුපියල් බිලියන 03 ක් වනවා පමණක් නොව මෙය හර්ට්ස් 700ක් ධාරිතාවක් යුක්තය. මෙම ගනුදෙනුවට කිසිදු හවුල් කරුවකු නොමති අතර එය මුලුමනින්ම මෛත්‍රිපාල ජනාධිපති ගේ තනි උවමානාවට කල දෙයකි දැන් ජනාධිපති කලයුත්තේ ගෝලයන්ට ආදර්ශයක් වෙනුවෙන් වහාම ඉල්ලා අස්වීමය.
මෛත්‍රිපාල ජනාධිපති සංඛ්යාත 8ක් සිරසට වික්කේ ටෙන්ඩර් පටිපාටියෙන් පිටයි.රටට කරඇති පාඩුව බිලියන් 03 කට වඩාවැඩියි