උප පොලිස් පරීක්ෂක නිලයේ සිටම වසර ගනනාවක් පොලිස් උසස් අභ්‍යාස ආයතනයේ ලලිත් ජයසිංහගේ බැල මෙහෙකම් කල දැන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මියගිය පොලිස් නිලධාරියා තමාට අවශ්‍ය නොවන රාජකාරියක් කිරීමට ගිය බවට ඇගවෙන ප්‍රකාශයක් කිරීම ඉතාමත්ම කීර්තිමත් විමර්ශණ ඉතිහාසයක් තිබෙන ශ්‍රීලංකා පොලිසීයේ නාමේ අසුජි ගොන්නක් තැවරූ බව නම් ඉතාම පැහැදිලිය.
මෙම නිලධාරියා කිසිම දවසක පොලිසියක් විමර්ශණයක් නොකල බැත් බැලයකි.මුන් කකේම ලලිත් ජයසිංහලාට චන්ද්‍රා ප්‍රනාන්දුලාට තම පශ්චාත් තාපය දී පොලිසියේ ඉහලට යෑම පමණි.
මෙම වෙඩිතැබීම මහාධිකරණ විනිසුරු ඉලක්ක කොට නොවේනම් බීමත් පුද්ගලයකුට පොලිස් නිලධාරියකුගේ ගිනි අවියක් සොරකම් කිරීම කිසිසේත් කල නොහැකි බවවත් මේ අමනයා නොදනී.
මෙම පරීක්ෂණ වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදි නියම අපරාධ කරු හදුනා නොගත හොත් තත්වය තවත් අතිභයානකය.
ලලිත් ජයසිංහගේ ප්‍රධාන ගෝලයා වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර සැබෑ අපරාධකරුවන් වසන්කරන්නේ ලලිත් ජයසිංහව රැක ගැනීමටයි