උණුසුම් පුවත්

කොරෝනා සෑදී මිය ගිය සියලු මුස්ලිම් අයවලුන්ගේ මෘත ශරීර මිහිදන් කිරීමට බැසිල් නියෝග කරයි .

Spread the love

පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු වූ බැසිල් රාජපක්ෂගේ තීන්දු තීරණ සමස්ත රටවැසියාගේ ජීවිතය සමඟ බැඳී පවතින දෙවල්ය.  අද රාත්‍රී බැසිල් රාජපක්ෂ හදිසියේම  සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් සහ විශේෂඥ වෛද්‍යවරුන් සහ වසංගත රෝග විද්‍යාඥයන් කීපදෙනෙකු කැඳවා වහාම දැනුම් දී ඇත්තේ මේ වන විට ගොඩ ගැසී ඇති සියලුම මුස්ලිම් මෘත ශරීර    සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින්  මෘත ශරීරය භූමදානය කිරීමට අදාළ ඥාතී කැඳවා ඉඩ දෙන ලෙසයි. ඒ අනුව ජනවාරි මුල් සතියේ දී අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් මෙය ප්‍රසිද්ධියට පත්කිරීමට එම සාකච්ඡාවේදී තීරණය ඇත. ඉන් පසුව  හැකි ඉක්මනින් පළාත් සභා ඡන්දෙ පැවැත්වීමට දින නියම කිරීමට ජනවාරි දෙවැනි සතියේදී තීරණය කොට ඇති බව අප වෙත ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැන ගැනීමට ඇත.මේ වන විට ශ්‍රී ලංකාවේ සියලුම තීන්දු තීරණ ගනු ලබන්නේ බැසිල් රාජපක්ෂ බව මෙයින්  ඔප්පු වී ඇත.   කුමන ප්‍රදේශයක වුවද කොරෝනා රෝගය වැළඳී කිසියම්  මුස්ලිම් ජාතිකයෙකු මිය යන්නේ නම් ඔහු භූමදානය කිරීමට ඒ අනුව ඉඩ ලැබෙන ඇත. එහෙත් අනෙකුත් සියලුම දෙනා ආදාහනය කටයුතු සිදු කිරීම කළ යුතු බව ද සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දී ඇත.

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

ප්‍රධාන කතෘ ලංකා දවස 


Spread the love

Leave a Comment

You may also like