උණුසුම් පුවත්

ඉස්ලාම් ෂරියා බැංකු ක්‍රමය ශ්‍රි ලංකාවේ ස්ථාපිත කල මහින්දට මුස්ලිම් රාජ්‍යකින් අතිවිශාල පගාවක්……. බොරුනම් ලංකාදවසට නඩුදාන්න……. ( සියළු ලේඛණ සහිතයි )

Spread the love

මහින්ද උප්පත්තියෙන් ඩබල් ගේම්කාරයෙක් බව අපි සාක්ෂි සහිතව පෙන්වා ඇත.
අද පෙන්වන්නේ ලංකාවේ මූල්‍ය ක්‍රමය වෙනස් කරන්න මහින්ද කල ඉතාමත් නින්දිත ක්‍රියාවකි.
චන්ද්‍රිකාගේ කාලයේ මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාව ඉතාමත් විශාල පගාවක් දී ඉස්ලාමීය ෂරියා මූල්‍ය ක්‍රමය රටට හදුන්වදීමට උත්සාහ කලේය. නමුත් එහි ඇති අනතුර දුටු චන්ද්‍රිකා එය ලබා නොදුන්නේය.
යුද්ධය අවසන් වූ පසු මහ රජාට අන්දපු මහින්දගේ අසූච් උවද වටලප්පන් සේ අනුභව කරන මධ්‍යම පන්තියක් රටේ බිහිවිය. මහින්ද මෙම උගත්වූ මෝඩ ජනතාව ජාතිවාදී ආගම්වාදී ගෝත්‍රික සමාජ ක්‍රමයකට ඇදගෙන යන අතර හොරෙන් කෝටි 50 රෆික් බායි ගෙන් ලබාගෙන 2011-12 වසර වලදී අමානා බැංකුව විවෘත කිරීමට අවසර ලබා දුන්නේය.
මෙම ඉස්ලාම් මූල්‍ය ක්‍රමය බොරුවක් බව දන්නෝ දනිති. එසේ උවද මහින්දගේ අනිත් සලේගේ සහයෝගයෙන් ක්‍රියාත්මක වූ ඉස්ලාමීය අන්තවාදය පෝෂණය කරගැනීමට මෙම මූල්‍ය ක්‍රමය අවශ්‍ය විය. මෙමගින් ඔවුන්ට අවැසි ලෙස ඉස්ලාම් අන්තවාදය සහ මද්‍රසා පාසැල් වලට මුදල් ලබාදීම සිදුවිය. මෙම ඉස්ලාමීය බැංකු ඒකක අද සෑම මූල්‍ය ආයතනයක්ම පවත්වාගෙන යයි.
මේවා සාම්ප්‍රදායික බැංකුව වලට වඩා වෙනස් ආකාරයකට පවත්වාගෙන යන අතර මේවායේ ඉහළ කලමනාකාරිත්වය සහ පරිපාලනය මුස්ලිම් කරනය වී ඇත.
විශේෂයෙන්ම මෙම ලියුම්කරු දැනුවත් වී ඇත්තේ මෙහි පහත  දැක්වෙන ආකාරයට අමානා බැංකුව රටේ නීතිය උල්ලංඝනය කරමින් 2017 සිදුකල කොටස් නිකුතුව සදහා සිය ගනුදෙනුකරුවන් වෙත කොටස් මිලදී ගැනීමට ණය මුදල් ලබාදුන් ආකාරයයි.
මෙය සමාගම් නීතිය සහ මහා බැංකුවේ සියලුම රීති සහ රෙගුලාසි උල්ලංඝනය කරමින් සිදුකර ඇත. මෙය සිදුවන විට මහා බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක වශයෙන් කටයුතු කල මුස්ලිම් ජාතික තාසීම් විමර්ශනය යට ගැහීම මගින් එය ලිස්සා යැව්වේය.
පහත ලේඛන වල ඉතාමත් පැහැදිලිව ගිණුම් අංක, චෙක්පත් අංක සහ දින දක්වා ඇත. මෙම චෙක්පත් එවකට බැංකුවේ සේවය කල නිලධාරියෙක් ගේ අත් අකුරු වලින් ලියා ඇත.
මෙම බැංකුවේ ආයෝජකයන් බොහෝ දෙනෙක් විදේශිකයන් වන අතර ඔවුන්ගෙන් බහුතරයක් මුස්ලිම් රටවල් වලින් ආයෝජනය කර ඇත්තේ ත්‍රස්තවාදය තුලින් උපයාගත් මුදල් බව මහා බැංකුව දනී. එහෙත් ඒ පිලිබද කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට හෝ නීතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහයක් නොගනී.
තවත් බොහෝ ලියකියවිලි මෙම ලියුම් කරු සතු වන අතර ඒවා ඉදිරියේ දී පල කිරීමට බලාපොරොත්තු වෙමි.

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

ප්‍රධාන කතෘ ලංකා දවස 


Spread the love

Leave a Comment

You may also like