කතෘ ලංකා දවස .. අජිත්
අසිරිමත් නත්තල සැමරීමට පෙරුම් පුරමින් සිටි එදා අප්‍රේල් 21 වන දින පාස්කු ප්‍රහාරයෙන් මියගිය සියල්ලෝම අසිරිමත් නත්තල වෙනුවෙන් සිහිකර අපි යාච්ඤා කරමු. සියලු දෙනාටම පැතූ ප්‍රාර්ථනාවන් ඉෂ්ඨ වේවා… ඔවුන් වෙනුවෙන් ජේසුස් වහන්සේ ගේ බැල්ම තුළින් සත්‍ය ජය ගැනීමටත්, බොරුව වැලලීම ටත් මේ මිහිකත තුළ ඉඩ ප්‍රස්ථාව උදාවේවායි සියල්ලෝම වෙනුවෙන් අප ප්‍රාර්ථනා කරන්නෙමු.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
ප්‍රධාන කතෘ ලංකා දවස