උණුසුම් පුවත්

ජනාධිපති වෙන්න සිහින බලන ශවීන්ද්‍ර ඥණ කතා කකා දයාසිරිලා, නිළංග දෑල , සමග අනුරාධපුරේ කරක් ගහයි.

Spread the love

මේ වන විට අනුරාධපුර සහ පොලොන්නරුව ප්‍රදේශවල සමහර යුද හමුදා නිලධාරින් විසින් අපූරු ගණයේ පෝස්ටරයක් අලවමින් ඇති බව  අපගේ අනුරාධපුර වාර්තාකරු සහ මැදවච්චිය වාර්තාකරුවන් කියා සිටී. අපේ ජනපති ශවීන්ද්‍ර , අනාගත ජනපති ශවීන්ද්‍ර , යනුවෙන්  කිසිසේත් මේ පණිවිඩය ඉවසුම් නොදෙන පණිවිඩයකි .බලයේ සහ දූෂණය ප්‍රතිමූර්තිය රාජපක්ෂලා ය, ඒ වෙනුවෙන් බලය රැකගැනීමට සහ දූෂණය වෙනුවෙන් රාජපක්ෂලා තමන්ට කළ හැකි ඕනෑම දෙයක් කරන පිරිසක් බවට අතීතයේ ඕනෑතරම් සාක්ෂි අප සතු ඇත. මේ වන විට අනුරාධපුර සිටින මෑණියන් නැමැති කාන්තාවගේ සාත්තරයකින් කියා ඇත්තේ අනාගතයේ යම් දවසක ශ්‍රී ලංකාවේ ඇතිවන සිද්ධියකින් බලය ශවීන්ද්‍ර සිල්වා වෙතට,බලය හුවමාරු වන බවයි .මේ ඇසූ තම බිරිඳ අසීමිත සතුටට පත්ව දැන් දැන් ඥානකතා කකා මෙම කාන්තාව බැහැදකින්නට නිතර නිතර යාමට පටන් ගෙන ඇත. ඊයේ අලුයම 3.40 වනතුරුත් ශවීන්ද්‍ර සිල්වා සුජීවා නෙල්සන් සමග එම ස්ථානයට පැමිණ සිටී දයාසිරි ජයසේකර සහ මෙම මෑණියන්ගේ නිවසටම අරක්ගෙන සිටින  මාලිගාවේ දියවඩන නිලමේ ද සිට ඇත. මෙහිදී දියවඩන නිලමේ දැන් මාලිගාවේ සිටිනවාට වඩා වැඩියෙන් සිටින්නේ අනුරාධපුරේ මෑණියන්ගේ නිවසේ බව තතු දත්තෝ අප වෙත පැවසීය. ශවීන්ද්‍ර සිල්වා ගේ මෙම  ග්‍රහයන් උච්ච වීමත්  පිළිබඳව ගෝඨාභය ශවීන්ද්‍ර  සිල්වාගේ මේ ග්‍රහ බලය උච්ච වීම කෙසේ වෙතත් රාජපක්ෂලා මේ පිළිබඳව දැන් ඉව අල්ලමින් සිටින බව අප වෙත තොරතුරු ලැබෙමින් පවතී. ඒ නිසා  ශවීන්ද්‍ර සිල්වා ට අප දැනුම් දී සිටින්නේ රාජපක්ෂලා යනු බලය වෙනුවෙන් මිනී මරණ තිරිසනුන්කොටසක් බවයි. අනාගතයේදී ශවීන්ද්‍ර ගේ ජීවිතයත් දැඩි අවදානමකට ලක්විය හැකි බැවින් දැන් තියාම අවශ්‍ය ආරක්ෂක ක්‍රමෝපායන් යොදා ගන්නා ලෙස අප ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නෙමු .දැන් රාජපක්ෂලා ශවීන්ද්‍ර සිල්වා ගේ මෙම අනුරාධපුර ගමන සමග ගැට ගැසී ඇති ජනාධිපති සිහිනය බොඳ කරවීමේ උප්පරවැට්ටි යෙදීමට දිනපතාම කටයුතු කරන බවත් අප වෙත හමුදා බුද්ධි තොරතුරු මාර්ගයෙන් දැන ගැනීමට ඇත. ඒ නිසා  ශවීන්ද්‍ර සිල්වා ගේ ග්‍රහයා උච්ච වීම කෙසේ වෙතත්  ශවීන්ද්‍ර සිල්වා ගේ ග්‍රහයා නීච කරවීම නම් ගෝඨාභයලා ඉතාම හොඳින් කරනු ඇතැයි අපිට කැට තබා කිව හැකිය.


Spread the love

Leave a Comment

You may also like