උණුසුම් පුවත්

රටටම ගංජා අදින බ්‍රිගේඩියර් D C J W ජයසේකර (හෙවත් වික්‍රමසිංහ වලව්වේ රනිල් හාමුගේ ලේ නෑදෑයා) රාජකාරී ගිනි අවියේ කොටසක් සොරාගෙන.( ඡායාරූප සහිතයි)

Spread the love

බ්‍රිගේඩියර් D C J W ජයසේකර (හෙවත් වික්‍රමසිංහ වලව්වේ රනිල් හාමුගේ ලේ නෑදෑයා) රාජකාරී ගිනි අවියේ කොටසක් සොරාගෙන , එම කොටස ඔහු ඉතාලියෙන් ගෙනා 9 mm ගිනි අවියට යොදා ගත් අතර එහි තිබූ අකර්මණ්‍ය කොටස ඔබා තම රාජකාරී ගිනි අවිය 2019 දෙසැම්බර් 11 වන දින වි: පා: රෙ මූලස්ථානයට භාර දුන් නමුත් එය භාරගත් සාජන් වරයා එහි කැඩී ගිය කොටස දකින්නේ පසු විපරම් කරන විටය. ඉන්පසුව එම රාජකාරී ගිනි අවිය එහි ගෙනගිය කෝප්‍රල් වරයා අතම ආපසු එවන්නේ අලුත්වැඩියා කර නැවත භාරදෙන ලෙස කියමිනි. මෙම අවි කොටස ලා:කෝ: වීරකෝන් විසින් කුඹුක්ගැටේ ගෙනගොස් සෑදීමට ගත් උත්සහය අසාර්ථක වූ බව දැන්ගත් බ්‍රිගේඩියර්වරයා එම ගිනිඅවි කොටස තම පුත්‍රයා වන කපිතාන් කලිදු ප්‍රමෝද් ජයසේකර (3 CLI) ලවා වැලිකන්ද ඔහු ඒ වනවිට රාජකාරී කල කොමාන්ඩෝ රෙජිමේන්තුවේ අවිගබඩාවෙන් සොරකම් කරගෙන ග්‍රාමාරක්ෂක ප්‍රියන්ත අතේ කොළඹට ගෙන්වා ගනී. පසුව 2020 පෙබරවාරි 28දින නැවත බෝයගනේ රෙජිමේන්තුවේ සිටින කපිතාන් බෝයගොඩට භාරදෙනු ලබයි. ඉන්පසු ජාලික ජයසේකරට අවශ්‍ය වන්නේ විශ්‍රාම යාමෙන් පසුව පාවිච්චි කිරීමට රාජකාරී හැදුනුම්පතයි. ඔහු එය නැතිවූ බවට මිහින්තලය පොලීසියට 2020 ජනවාරි 18 දින සාවද්‍ය පැමිණිල්ලක් කර එහි පිටපතද ග්‍රාමාරක්ෂක රියදුරු ලවා බෝයගනේ රෙජිමේන්තුවට යවනු ලබන අතර 2020 සැප්තැම්බර් මාසයේ රු. 926.15 යුධහමුදාපතිතුමාගේ නියමයට අනුව ගෙවීමක් සිදුකරයි. නමුත් මෙම හැදුනුම්පත තවමත් ඔහු ළග තබාගෙන එය ගංජා ප්‍රවාහනයේදී පොලීසියට පෙන්වමින් පොලීසිය නොමග හරිමින් සිටී. මේ සදහා සාක්ෂි අප සතු බව මෙම බ්‍රිගේඩියර් නොදන්නවා විය නොහැක. 3. බ්‍රිගේඩියර් ජයසේකරට කෝවිඩ් ආසාදනය වු පසුවත් ඔහුව ආරක්ෂා කරමින් සගවාගෙන අමුතු නැටුමක් නැටුවේ ඇයි? අවම වශයෙන් බලකා මූලස්ථානය විෂබීජ හරණයවත් කළාද? PCR කළාද? 4. බ්‍රිගේඩියර් ජයසේකර විසින් ගණිකාවන් දෙදෙනෙක් රැගෙන ගොස් දොර ජනෙල් කැඩූ අවස්ථාවේදී එම නිවාඩු නිකේතනයේ දොර, ජනේල (වීදුරු) නැවත දමාදුන් සිවිල් ආරක්ෂක බලකායට අනුයුක්ත උඩවළවේ සිටින සාජන් මේජර් වරයාගේ වල් ඌරුමස් ව්‍යාපාරය හෝ නවත්වනු ලැබුවාද? (සාක්ෂි කතරගම බලකා අණදෙන නිලධාරීගෙන් ලබාගත හැක) සිවිල් ආරක්ෂක බලකා අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස් අදටත් සරත් වීරසේකරව පාවිච්චි කරමින් ජාලික ජයසේකරට කඩේ යන්නේ ඇයි? මේ පිළිබදව ජනාධිපතිතුමන් හා ආරක්ෂක ලේකම්  ක්‍රියාත්මක නොවන්නේ ඇයි? ජාලිකගේ ඥාතියා යයි කියාගන්නා රනිල් වික්‍රමසිංහ හෝ රුවන් විජේවර්ධන නිසාද? මෙහි වන අකටයුතුකම්  හවුලේ සිදුකරන බව මේ රටේ කුඩා දරුවකුට හෝ නොතේරේද?
කතෘ සටහන;…
අද මේ බ්‍රිගේඩියර් ලංකා දවස පුවත්පත අසත්‍ය ප්‍රකාශ කරන බව කියමින් පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් කර ඇත. ඔබගේ ඇත්ත කීමට පිට කොන්දක් අපිට ඇත.

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

ප්‍රධාන කතෘ ලංකා දවස

   

 


Spread the love

Leave a Comment

You may also like