උණුසුම් පුවත්

බැසිල් ගෙන් කෝටි 4 ක් ගෙන ඥාණෙට දී මංත්‍රිකම ගත් රතනේ “ගෝඨට වලි ගේ වනා ” හෙට අදනය පිටින් දියවන්නාවට…….

Spread the love

ශ්‍රී ලංකා ඉතිහාසයේ තුච්ඡතම දේශපාලකයෙකු සහ ඩීල් කාරයෙකු වශයෙන්න10% ටෙන්ප්‍රසන්ට් නමින්විරුදාවලිය ලත් රාජපක්ෂ පරම්පරාවේ ඩීල් කරුවා වන බැසිල් රාජපක්ෂ අද උලපනේ සුමංගල ගේ මැදිහත්වීම මත කෝටි 4 ක් අතුරලියේ රතන වෙත යැවූ බව ඉතා වගකීමෙන් ජාතියට හෙළි කරන්නෙමු .සම්බුද්ධ චීවරය පොරවා ගත් මහණුන් මෙයාකාරයෙන් බුද්ධ චීවරයට මුවාවී ජනතාව ගොනාට ඇන්දවීමට කිසිසේත් අපි ඉඩ නොතබන බව ඉතා වගකීමෙන් අතුරුලියේ රතනටත් ඥානසාරටත් මතක් කරන්නේමු. භික්ෂු වේශයක් ගත් කාලකන්නියන් සම්බුද්ධ ශාසනය  උගසට තබා සූදු කෙලියත් මහානායකලාට වගේ වගක් නැත. මෙවන් නිගන්ඨයන් නිසා බෞද්ධයින් වශයෙන් අපට ඇත්තේ ඉමහත් වේදනාවක් . අතුරුලියේ රතන පසුගිය කාලය පුරාවටම අනුරාධපුර වකුගඩු ආසාදනයක් පිළිබඳව නන් දොඩවමින් සිට ඉන් පසුව දේශපාලන වේදිකාවේ නන්නත්තාර වී ගොස් නැවත  ජාතිවාදී උන්මත්තකයකු  වු ඥාණ සාර සමඟ ගිවිසුම් ගතව  පසුගියදා මැතිවරණයට  පැමිණියහ.  මී හරකුන් සේ ක්‍රියා කරන සමහර බෞද්ධයින්ගේ දේශපාලන නොදන්නාකම නිසා මෙවැනි බුද්ධ චීවරය පොරවා ගත් මහණුන්ට ඡන්දය ලබා දීම හේතුවෙන් ඔවුන් අද කෝටිපතියන් බවට පත්ව ඇත. බැසිල් රාජපක්ෂ නැමැති ඩීල් කරුවා අද  කෝටි 4 ක් අතුරලියේ රතන වෙත යවා ඇත්තේ ඉදිරි දිනකදී පාර්ලිමේන්තුවට පැමිණ රාජපක්ෂ කදවුර වෙනුවෙන් පෙනී සිටීමටය. එම මුදල් ලබාගත් ඥාණ සාර දැන් ඉතාමත්ම හික්මුණු සහ පිරිසිදු චරිතයක් වශයෙන් රටේ පෙනීසිටීමට ඉදිරියේදී කටයුතු කරනවා ඇත. ඉදිරියේදී බැසිල් ගේ සල්ලිවලට රතන උඩු බුරලනවා ජනතාවට ඇසෙනු ඇත.

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

ප්‍රධාන කතෘ ලංකා දවස 


Spread the love

Leave a Comment

You may also like