මේ වෙනවිට බිලියනයක මුදලක් ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා china harbour සමාගම වෙනුවෙන් යෙදවීමට සූදානම්ව පවතී. මෙහිදී බ්‍රවුන්ස් LLOC හරහා තම කාම්බෝජය රටේ ඇති සියලු දේපල විකුණා මුදල් ශ්‍රි ලංකාවට ගෙන්වීමට සුදානම් වේ. ඒ සියලු දේපල රාජපක්ෂලා ජනතාවගෙන් හොරා කෑ සල්ලිය. ඉෂාර නානායක්කාර නැමැති LOLC ආයතනය හිමිකරු විසින් ශ්‍රී ලංකාවට ගෙන ඒමට සූදානම් බව අප වෙත ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැනගැනීමට ඇත. එහෙත් මේ සිදුවන්නේ ඉෂාර නානායක්කාර ගේ දේපොළක් විකුණා මුදල් නොවන බව අපි ඉතා හොඳින් දනිමු. පසුගිය අයවැය කතාවේදී මහින්ද රාජපක්ෂ උජාරුවෙන් ලෝකෙට කීවේ කාගේ හෝ කළු සල්ලි සුදු (money laundering )කර ගැනීමට ඕනෑම කෙනෙකුට සිය ඕනෑම මුදල් ප්‍රමානයක් මෙරටට ගෙන එන ලෙසත් ඊට 1% රජයේ භාණ්ඩාගාරයට ගෙවා ඒම නිති විරෝධි මුදල් නිතියානුකුල කර ගන්නා ලෙසටය. මෙය හුදෙක් නිතිවිරෝධි ක්‍රියාවකි. ලෝක මත් ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් හා රාජපක්ෂලා වැනි දේශපාලකයන් උපයා ඇති සීමිත ධනයක් රටට එන ඒමට කැපු පාරකි. රාජපක්ෂ පරම්පරාවේ ඇති බිලියන ගණනක මුදල් රටේ දේපළවලින් ගසාකෑ මුදල් ලංකාවට ගෙනඒමේ එක කඩඉමක් ජය ගැනීමට මහින්ද රාජපක්ෂ එදා අයවැය එසේ ප්‍රකාශ කළේය. දෙවැනි පියවර වශයෙන් හෙට අනිද්දාම ඇමරිකානු ඩොලර් මිලියන 450 ක මුදලක් චායිනා හාබර්වෙත ආයෝජනය කල ප්‍රථම ශ්‍රි ලංකිකයන් වෙනු ඇත. ඒ අනුව චයිනා හාබර් වෙතට ඇමරිකානු ඩොලර් මිලියන 680 ක් යෙදවීමට සුදානම් කොට ඇත. වියට්නාම්, මියන්මාර්, කාම්බෝජය නැමැති ත්‍රිකෝණ පිහිටා ඇති වෙළෙඳ කලාපය තුළ යොදවා ඇති නීති විරෝධී මුදල් ශ්‍රී ලංකාවේ හොරා කෑ මුදල් බව අප ඉතා වගකීමෙන් රටේ ජනතාවට දැනුම් දෙන්නෙමු.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
ප්‍රධාන කතෘ ලංකා දවස
