උණුසුම් පුවත්

ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය ගිනිගනියි….

Spread the love

අධිකරණයේ පැවති සියලුම නඩු කටයුතු ඉදිරියේ දී විනාශ වී යන ආකාරයේ ගින්නක් මේ වන විට අධිකරණය තුළ පැතිරෙමින් පවතින බව අපගේ විශ්වාසවන්ත තොරතුරු කරුවෙක් මාර්ගයෙන් දැන ගැනීමට ඇත. මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය තුළ 2015 වසරේ සිට රාජපක්ෂ ආණ්ඩුවේ ජනාධිපතිවරයා ප්‍රමුඛ මැති ඇමැතිවරුන් සම්බන්ධව පැවැති මිනීමැරුම් අපරාධ නඩු සම්බන්ධයෙන්  විශාල නඩු කන්දරාවක් ගොඩ ගැසී තිබූ අතරම කිසිදු හේතුවකින් තොරව මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ ගින්නකට ලක් වීම ඉතාමත්ම පුදුම සහගතය. ලංකාවේ ජනතාවට ඇති එකම ස්වාධීන යැයි සිතිය හැකි අධිකරණයත් මෙසේ ගිනි ගන්නේ නම් රටේ ජනතාවගේ අනාගතය ද අඳුරු සහ අඳුරු සෙවණැලි දිස්වන බව කිව හැකිය.

 


Spread the love

Leave a Comment

You may also like