ගල්පාය (අක්: 25 රජයෙන් බලෙන් අල්ලාගත්) පල්ලේබැද්ද , රත්නපුර ඉඩමේ කෙසෙල් , මංඤ්ඤොක්කා වවන මුවාවෙන් යුධ භටයින්ගේ ආරක්ෂාවද ඇතිව ( ලක්මාල් විජේබණ්ඩාර ඹොම්ඩියර්, වනිගරත්‍න ලා:කො , දිසානායක බඩියා, ප්‍රේමජයන්ත රියදුරු(ලාකො, වික්‍රමනායක කෝප්‍රල් මෙම වත්තේ මුරට යොදාගෙන තිබුණි) මෙම බ්‍රිගේඩියර් වරයාගේ එහි ඇති නිවසට ගණිකාවන්ද රැගෙන ගොස් සෙබළුන්ට ලබාදී ඇත. මොහුද ගණිකාවන්ට තදින්ම ඇලී සිටින අතර මෙහි බඩ ඉරිගු, මංඤ්ඤොක්කා , කෙසෙල් වැවීමට ග්‍රාමාරක්ෂකයින්ගේ උපරිම සහයෝගය ලබාගත් අතර ඊට නාවික හමුදාවේ ශාන්ත( ලුතිනන් කමාන්ඩර්) ගේ සහයද ඉන්පසු කූරගල බලකායේ අණදෙන නිලධාරී වනසිංහ ( කර්නල්) ගේද සහය නොඅඩුව ලැබී තිබේ. මෙම බෝග අතරට කංසා වැවීම සිත්සේ කරගෙන යන්නේ එයින් ලබන ආදායමෙන් කොටසක් ඔහුගේ අධ්‍යක්ෂ ජනරාල්ටත් යන බැවිනි. තම සහයට ගෙන්වාගත් සෙබලුන්ටද ගංජා ව්‍යාපාරයෙන් ලැබෙන මුදල් වලින් හොදින් සැලකූ මේ බ්‍රිගේඩියර්වරයා මේ දේවල් විකුණන ලද්දේ ඔහුගේ අතිජාත මිතුරාවූ හිස්නි සාහුල් හෙවත් ඉසිනි නැමැති මට්ටක්කුලියේ මුදලාලි මිතුරා මාරගයෙනි. යුධහමුදා නිලරථය හා ග්‍රාමාරක්ෂක නිලරථය මේ සදහා යොදාගත් මොහු වරක් පොලීසියට කොටුවුවත් බේරෙන්නේ විනිතා මායාදුන්නගේ (කමල් ගුණරත්න ගේ අනියම් බිරිද යයි කියාගන්නා අය) ඡායාරූප පෙන්වමිනි. තවද මොහු ඉඩමේ පතල් හෑරීමට කමල් ගුණරත්නගේ විවාහක බිරිදගේ සොයුරන් වන මඤ්ඤං විමලේලා යොදා ගන්නා ලදී. මෙම ගල්පාය ඉඩමේ අනවසර ඉදිකිරීම් කරන ලද්දේත් ග්‍රාමාරක්ෂක භටයින් යොදාගෙන වන අතර ඊට මුල්තැන දුන්නේ ගංජා මාතොට හෙවත් මාතොට ආරච්චි 01, කූරගල බලකාය විසිනි. ඔහු රාජකාරිය කරන්නේ බලකායේ නොවන අතර ගංජා හේනේ වැඩකිරීමෙන් වැඩි ආදායමක් ලබාගනී. යුධහමුදා රියදුරු වීරකෝන් හා ග්‍රාමාරක්ෂක රියදුරු කංසා ප්‍රවාහනයේ අති දක්ෂයෝ වෙති. ඊට හේතුව ප්‍රියන්ත කසිප්පු ප්‍රවාහනයේ දක්ෂයකු වන අතර වීරකෝන් ලා.කෝ ගේ බිරිද ද පොලිස් කාන්තාවක් වන බැවිනි. මේ වගාවන් හොදින් කරගෙන යාමට ඉමහත් උදව්වක් ලෙස යුධහමුදාපති, ආරක්ෂක ලේකම් හා ඔවුන්ගේ පදයට නටනා ගෝඨා බ්‍රිගේඩියර්ට අධ්‍යක්ෂ පදවි දෙමින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර වසරකට ලක්ෂ 35ක් පමණ ඩීසල්ද ලාබාදෙනු ලබයි. තවද මෙම බ්‍රිගේඩියර්වරයා උඩවළවේ ගොස් ගණිකාවන් සමග රන්ඩුවී වනජීවි නිවාඩු නිකේතනයේ වීදුරු කඩන ලද අතර ඒවා අලුත්වැඩියා කරන ලද්දේ අලිවැටේ රාජකාරිය කරනා යුධහමුදා සාජන් මේජර් විසිනි. ඊට හේතුව ඔහු වල් ඌරන් දඩයම් කර අවට ඇති හෝටල් හා කඩ වලට ලබාදෙන්නේ මෙම බ්‍රිගේඩියර්ගේ අනුදැනුමෙන් බැවිනි. සිවිල්ආරක්ෂක බලකායට අයත් කතරගම නිලධාරී නිවාඩු නිකේතනයේ ගණිකා නිවසක් කරන ලද්දේද මෙකී බ්‍රිගේඩියර්වරයාවේ. මේ අතර අලුත්ම පුවත නම් වැඩ බැරි අණදෙන නිළධරියකු සිටින අම්පාර පහලලන්දට බ්‍රිගේඩියර් විසින් ඔහුගේ අතිජාත් හිතවත් අලුත් සාජන්මේජරයෙකු පසුගිය සතියේ අනුයුක්ත කිරීමයි. ඔහු ලවාද කංසා වැවීමට හෝ වල් ඌරන් වද කිරීමට මොහුගේ අදහස වියහැකිය. හේතුව සාජන්මේජරයා මොහුගේ පල්ලේබැද්ද ගලපාය ඉඩමේ ගංජා වවා පලපුරුද්දෙක් බැවිනි. කල්පිටියෙන් මාලු කොළඹට පටවන මොහු ඒවා මට්ටක්කුලියට යවා එහි සිටින සුරාජ් නැමැත්තා ලවා මුදල් කරගනී. ගංජා ව්‍ය්‍යාපාරයේද මෙම සුරාජ් මුනවීර හවුල්කරුවකුවී සිටියි. මීට අමතරව මියගිය බිරිද නමින් ආරක්ෂක නියාමක සේවයක් ආරම්භ කර තිබූ අතර 20/06/2020 දින අලුතින් හවුල්කාරුවන් ලෙස G.K. Dammika Perere 711301135 V සහ Vasula Janaka. Arambewatta arachchi 197735801614 ජනබා හෝල්ඩින්ගග්ස් පී. වී.ටී.ලිමිටඩ් (Janaba Holdings PVT Ltd) නව ව්‍ය්‍යාපාරයක්ද අරඹන ලදී. මෙම බ්‍රිගේඩියර්ට රාජකාරී හැදුනුම්පත( නැතීවී බවට මිහින්තලය පොලීසියට බොරු පැමිණිලි කල). අංක. 0/60534 හා මෙම ව්‍ය්‍යාපාර ආරම්භ කිරීමට නව හැදුනුම්පත විදියට 196435000973 ද හොරෙන් ලබාගෙන ඇත. මොහු යුධහමුදාවේ වසර 36ක් සේවයේ සිටියත් බ්‍රිගේඩියර් පදවියේ ස්ථිර භාවය ලබාගත්තේද 2020 ජනවාරියේ ශවේන්ද්‍ර සිල්වා ලවාය. මෙතෙක් මොහුගේ උසස්වීම් කප්පාදු කලේ මොහු හා මියගිය බිරිද විසින් රෙජිමේන්තුවට කල හොරකම් නිසා බව මේජර් ජනරාල් සමරතුංග හා තතු දන්නෝ පවසති. 1988, 89 වකවාණුවේදී රියදුරුගෙ බිරිද සමග අනාචාරයේ හැසිරීම නිසාත් , එම වකවානුවේදීම හොර ලී ව්‍යාපාරයක් කිරීම හසුවීම නිසාත් මොහුට කලුතර පැලවත්ත ප්‍රදේශයෙන් දඩුවම් හුවමාරුවක්ද දෙන ලදී. කොහේ ගියත් මත්පැන් සහ අනියම් කාන්තා ඇසුර මොහුගේ ප්‍රියතම විනෝදාංශ වේ. ග්‍රාමාරක්ෂක භටයන් යොදාගෙන එහි මුදල් වලින් කැළණි ගගට අනවසර කලුගල් බැම්මක්ද බැදගන්නේ මෙම සිවිල් ආරක්ෂක බලකාය තම බූදලය කරගනිමිනි. තම දියණියට හා ඇගේ පෙම්වතුන්ට යාමට ඉංධන හා වාහනද මෙම බලකායෙන් ලැබෙන අතර. යුධහමුදා කපිතාන් වරයකු වන පුතාටද සිවිල් ආරක්ෂක භටයින් බඩියන් ලෙස ලබාදී ඇත. මෙම කපිතාන් වරයා 2020 පෙබරවාරි මාසයේ 9mm ගිනි අවියක කොටස් සොරකම් කළ අතරම DAE -4335 TATA කැබ් රථය ගනේමුල්ල ඇති ඔහුගේ රෙජිමේන්තුවට වෙනත් අයකුගේ නමින් වැඩි වාරිකයකට කුලියට දී ඇත. මේ සියල්ල යුධහමුදාවට රහසක් නොවේ. මේ සියලුම වැරදි නෑසූකන්ව සිටින්නේ බ්‍රිගේඩියර් ආදී ආනන්දයෙකු නිසාම විතරද? නැතිනම් ඔහුගේ පුතා (කලිදු ප්‍රමෝද් ජයසේකර )කමල් ගුණරත්නගේ දියණියගේ අනාගත සැමියා නිසාද?
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
ප්‍රධාන කතෘ ලංකා දවස