ස ගෙ පුතා NASA එකේ SCIENTIST ස ට ඇමරිකන් පුරවැසිභාවය තිබුනා මොනවා උනත් යුද්ධය කාලේ MIG, UAV, මිසයිල, උන්ඩ වලින් ගහපු සල්ලි තියෙනවානේ ජීවිතයේ ඉතුරු ටික මිනීමරන්නේ නැතුව දැහැමින් සෙමින් ඉන්න තිබුනා. මේ පාර ඇවිත් මේ බෙට්ටට කරගැහුවෙ ඇයි ? අය්යා ගේ පුතා රජකරන්න. 20 හැදුවේ අය්යාගේ බූරුපුතා මේක ගත්තෝතින් හතර වටේටම කෙලින්න ගිහින් නෝන්ඩි වෙන එක වහගන්න නේද.
රනිල් දන්නවා මේක ගොඩදාන්න බෑ ඌ මේක අත ඇරියා කාපිය කියලා දැන් මොකද උනේ කොටින්ම බෝම්බෙන් මැරුන නම් හොදයි කියලා හිතෙනවා කිව්වෙ මේක කරන්න තේරෙන්නේ නැති නිසා නේද. ඇත්ත මොකුත්ම දන්නේ නෑනේ. යුද්දේ කාලේ තිබුණේ ORDERS විතරයි සල්ලි ආවා බඩු ගෙනාව හොරා කෑව වැඩේ ඉවරයි.
දැන් තමයි ගේම තියෙන්නේ හැබැයි මෙලෝ දෙයක් දන්නෙනැති චන්ද්‍රිකාත් මීට වඩා ටිකක් විතර හොදයි.
අලිසබ්‍රි බිල්ඩින් ගන්න ගිහින් අනාතයි, වීරසේකර පින්තූර දාන්න ගිහින් අනාතයි, නම්බා මස් FACTORY අරින්න ගිහින් අනාතයි කොටින්ම යකෝ තෝ ආපු දා ඉදලා රටම අනාතයි.
පාස්කු බෝම්බ සෙට් කරන කොට උඹට නිකමට හිතුනේ නැද්ද මේ මිනිස්සු පව් කියලා. යුද්ධය වෙලාවෙ ඒක හිතන්න බැරි උනා කියමු. උඹ වැලිකඩ මැරුව, රතුපස්වල මැරුව, මහර මැරුව අන්තිමට උඹ හාමුදුරුවෝත් මැරුවා. කවදද යකෝ තොට මැරිල්ල ඇති වෙන්නේ.
මේක හොදින් ලියන්න පටන් ගත්තෙ ඒත් අමාරුයි මොකද තෝ වගේ කාලකණ්ණි මූසල පාදඩයෙක් ගැන ලියන කොට මල පනිනවා.
දැන්වත් තොගේ වටේ ඉන්න අවජාතක වහල්ලුන්ට කියපන් මේ රට කන්න එපා කියලා. පාර්ලිමේන්තුවේ කෑගහන හැම එකාටම නඩු.
ගෝඨා උඹට එකම එක CHALLENGE එකක් දෙන්නම්. උඹ ඇතුළු පාර්ලිමේන්තුවේ ඉන්න 145 ගෙ අ.පො.ස සාමන්‍ය පෙළ ප්‍රතිපල දාපන්. උඹලා එක්ක ඉන්නෙ හිරේ ඉන්න ඕන කුපාඩියන් ඒකයි ඇත්ත.
දැන්වත් මේක හරියට කරපන් දෙකෝටි විසි ලක්ෂයක් පව් යකෝ මතක තියාගනින් හොරගොල්ල සමාධිය තිබුනට තොගෙ අම්මගෙ රෙද්දෙ තියන්න හදපුවා මේ රටේ ජනතාව කුඩු කරන දවස වැඩි ඈතක නොවේ.
මං මහසෝනා.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
ප්‍රධාන කතෘ ලංකා දවස