මේ වනවිට ජාතික වසංගතයක් බවට පත්ව ඇති ඩෙංගු මර්ධන කටයුතු මුළු මනින්ම අඩපනව ඇත්තේ රටේ ප්‍රාදේශීය ආයතන කිසිදු වැඩක් නොකරන නිසාය.
පලාත් සභා ඡන්දය නොමතිකම නිසාම ඒ ඒ පාලාත් වල කැලි කසල නිසි ලෙස ඉවත් කිරීම් නොකකරන බවට තොරතුරු ලැබී ඇත.
ජනතාවක් ලෙස තම නිවසේ කැලි කසල කොටස් 3 වෙන් කර ඉවත්කිරීම සෑම නිවසකින්ම සිදුවනවානම් ප්‍රාදේශීය සභා වලට ඉතාම පහසුවෙන් මෙම කසල ප්‍රශ්ණය නිරාකරනය කරගැනීමට පිලිවන.
රජයක් ලෙසට ජනතාව දැනුවත් කිරීම ඉතාම මන්දගාමිව සිදුවීම මෙම ඩෙංගු පැතිරීමට විශාල රුකුලක් වීඇති බව පෙනීයයි.