අනුරුද්ධපාදෙණිය ,නලීන්ද හේරත්,නන්දන සොයිසා වැනි පාහර බල්ලන් ලංකා සමාජයෙන් තුරන් කර දැමිය යුතුය.
අදවනවිට ලංකාව මහත් භිතිකාවකට පත්කරමින්,වෛද්‍ය වැඩවර්ජනය අහිංසක රෝගිජනතාවට පිලලයක්වීඇත.
සමාජය තුල පුදුමාකාර සැලකිල්ලක් තිබුණ් පිරිස වෛදවරුය. ඒ එදාය.
මනුෂයෙක් ලෙසට මිනිසත්බව ලබා ඒ මිනිසාටම තමාගෙන් සේවාවල් කිරීමට පිං ඇත්තේත් රටේ ඉතාම අතොලොස්සක වු මිනිසුන්ටය.
ඒත් ඒ මිනිසුන් අතර අනුරුද්ධ පාදෙණියලාවැනි බල්ලන්ද මිනිස් වෙසින් මවකට දාව ඉපද අහිංසක මිනිසුන් රෝගිවෙනතුරු බලාඅ ඔවුන්ව සපාකෑමට යන බල්ලන් අද වන විට ජනතාවට මහත් පිලලයක්වීඇත.
මුන්ව මෙල්ල කිරීමට නොහැකි පාලකයෙක් ජනතාව විසින්ම පත්කරගෙන අද බල්ලන් සපාකන වාරයක් වාරයක් පාසාම මෛත්‍රිපාල ජනාධිපති කරන්නේ හපාකන් බල්ලන් ජනාධිපති මන්දිරයට ගෙන්වා හුරතල් කොට යැවීමය.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිකාලයේ පාදෙණියලා ,නලීන් හේරත්ලා,බලුසොයිසලා කොහේ සිටියාද නොදනී. අනේ…… අපේ අවාසනාවට පාදෙණියලාගේ වාසනාවට යහපාලනයක් ආවේය.
දැන් ඔවුන් හිතු මනාපේ රට පාලනය කරයි ජනාධිපති , අගමැති මර නින්දේය… අහෝ රටකට ගිය කල………
මහින්ද බැදදමා සිටි බල්ලන් සියල්ලම ලිහුවේ මෛත්‍රි රනිල් හවුලය.
ආණ්ඩුව තව තවත් නිහඩව සිටිනවානම් දැන් ජනතාව කල යුත්තේ බල්ලන් ට මොනව නැතත් හවසට මිනිමස් කෑමට ලේ බීමට ඔන්ය ඒ උන්ගේ ප්‍රයිවට් චැනල්ය දැන් ඇත්තේ බල්ලන් දුටුතැන් පහර දීමය
ඔබව බල්ලන් හපාකෑමට පෙර බල්ලන්ට පහරදී ඔබත් ඔබේ සමාජයත් රැක ගැනීමට ඒකාමෙන් පෙරට එන්න.
ජනතාවගෙන් බල්ලන්ට පහර වදිනවිට මෛත්‍රිපාල රනිල් දෙපොලටම් ඇස් ඇරේවි.