උණුසුම් පුවත්

ගෝඨාභය ගේ සංඥාවට නිතියේ කන්‍යාව දුෂණය කිරීමට කෙල හලන විනිසුරන්ට නිති ප්‍රජාවගෙන් පා පහරක්….!! (පහත විඩියෝව නරඹන්න.)

Spread the love

ලෝකයේ දුෂිතම පාහරම අධිකරණයක් ඇත්නම් ඒ ඇත්තේ  ශ්‍රිලංකාවේය.

2015 ට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු වුයේ සංස්ථා සභාපති යෙක් වු පට්ටම දුෂිතයෙක් වන මොහාන් පීරිස්ය. ඒ ශිරාණි බණ්ඩාරනායක එලවා රාජපක්ෂලා දුන්නේ  අසුජිකණ මොහාන් පීරිස්ටය. ඒ තත්වය යම් ප්‍රමානයකට හෝ ඉවත් වුයේ රාජපක්ෂලා ගේ භීෂණය අවසන් වු නිසාවෙනි.

ඒත් අවාසනාවකට2019 නොවැම්බරය සියල්ල යලි රාජපක්ෂලාට භාරකලාය. දැන් අධිකරණයේ සිටින විනිසුරන් රාජපක්ෂලා ගේ අසුජි වටලප්පන් කනවා සේ කෑමට පුරුදුව නිතිය අවනිතිය කරමින් ඇත. ඊට එකම උදාහරණයක් කීම ප්‍රමානවත්ය ඒ මිනිමරුවා අධිකරණයෙන් පිටව ගොස්ය, ඒත් අපරාධ විමර්ෂකයා තවමත් සිරගත කරලාය.ඒ ශානි අබේසේකරය,

එවනි විනිශ්චයක් දෙන පහාර විනිසුරන් සිටින රටක, නිතියේ කන්‍යාව සමඟ යහන් ගතවීමට බලා සිටින විනිසුරන් සිටින , කාර්යාල කාමරයේ නිශාරා ජයරත්නත් සමඟ තුරුල්වෙලා ඉන්න දප්පුලුලා වැනි නිතිපතියෙක් ඉන්න රටක, යුක්තිය හා සාධාරණත්වය ඉල්ලීමත් ගනිකාවක් ගේ කන්‍යාභාවය පරික්ෂා කිරීමක් වැනිය.

ශ්‍රි ලංකාවේ ජනතාවාදී නිතිඥයෝ දැන් ජීවිත පරිත්‍යාගයෙන් ශ්‍රි ලංකාවේ යුක්තිය ඉල්ලා හඩ නගති. 

පහත විඩියෝව නරඹන්න.

 

 

 


Spread the love

Leave a Comment

You may also like