ශ්‍රී ලංකාවේ ෆේස්බුක් (facebook ) රජය විසින් Hacker කර FACT තොරතුරු සොයා බලන එවැනි ආයතනයක් කෝටි ගණනක් මුදල් ගෙවා ශ්‍රී ලංකාවට ගෙන්වා ජනතාව ගේ සමාජ මාධ්‍ය පරික්ෂා කරමින් ඇත.
මේ වන විට සමස්ත ශ්‍රී ලංකාවාසීන්ගේ ම මූලික මිනිස් අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කරනු ලබන ගෝඨාභය රාජපක්ෂ ජුන්ටාව විසින් ලෝකයේ ඉතා ප්‍රසිද්ධ Hacker කණ්ඩායමක් FACT Crescendo ලංකාවට ගෙන්වා ඔවුන් තුළින් සියලුම ෆේස්බුක් (facebook ) මුහුණු පොත මුළුමනින්ම පරික්ෂා කරමින් තිබෙන බව අප වෙත වාර්තා වේ.
මේ වනවිටත් ඔවුන් විසින් එම ආයතනයේ වැඩ අරඹා ඇත. පසුගියදා අලි සබ්රි ගේ ඥාතිවරියක් කළුබෝවිල රෝහලට රැගෙන යාමෙන් අනතුරුව කරනු ලැබූ PCR පරීක්ෂණයෙන් කෝවිඩ් positve වී ඇති නිසා බලධාරීන් එය ලබාදීමට අකමැති වී ඇති නමුත් පසුව අලි සබ්රි ගේ මැදිහත්වීම මත නැවත PCR පරීක්ෂණයකින් පසු ඇය දෙහිවල භූමදාන සිදු කර ඇත ඉන් පසුව මේ පිළිබඳව වහාම අලි සබ්රි එම මෘත ශරීරය දෙහිවල මුස්ලිම් භූමිය තුළ භූමදානය කර ඇත .
මේ සිද්ධීන් පිළිබඳව අප ඇතුළු සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවි ගණනාවක් එම ප්‍රවෘත්තිය පළ කිරීමත් සමගම ක්‍රියත්මක වූ FACT Crescendo නමින් යුත් මෙම සංවිධානය වූ වහාම එම සියළු පුවත් ඉවත් කිරීමටත්, එම පුවත අසත්‍ය බව සමහර පුද්ගලයින්ගේ විශේෂයෙන්ම අපගේ ලංකා දවස ෆේස්බුක් පිටුව මුළුමනින්ම මකා දැමීමට කටයුතු කර තිබුණි .
මේ පිළිබඳව අපි නීතිමය කටයුතු ඉදිරියේදී සිදු කිරීමට අපේක්ෂා කරන නමුත් අපගේ සමස්ත පාඨකයන් දැඩි අපහසුතාවයට පත්ව ඇත.
මේ පිළිබඳව සොයා බැලීමේදී මෙම FACT Crescendo නැමැති ආයතනය තුළ ඉරාජ් වීරරත්න නැමැති ගවුම් අඳින පිරිමි නොවන මිනිහා ඒ තුළට රිංගා ඔහු දැන් ගෝඨාභයගේ අසූචි රස බලමින් සිටින බවද අප වෙත මේ වන විට වාර්තා වී ඇති අතර මේ පිළිබඳව සමස්ත පාඨකයින් වෙත , ලංකාවාසී ජනතාවට දැනුම් දී අප ඉල්ලා සිටින්නේ දැනට මුහුණුපොතේ ඔබ පල කරන සෑම සටහනක්ම සෑම අකුරක්ම රජය විසින් කියවා බලා ඒවා රාජපක්ෂ රජයට විරුද්ධ නොවන සියල්ල ප්‍රචාරය කිරීමටත් රාජපක්ෂ රෙජිමයට විරුද්ධව සියල්ල මකා ඔබගේ ගිණුම ද FFACT Crescendo මකා දැමීමටත් ක්‍රියා කරන බව ඉතා කණගාටුවෙන් ඔබ වෙත දැනුම් දෙන්නෙමු.
මේ පිළිබඳව ඔබ අවදියෙන් සිට නීතිමය කටයුතු සඳහා අප දැනටමත් ක්‍රියා කරමින් සිටින නිසා මේ පිළිබඳව අප හැකි ඉක්මනින් ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකා මානව හිමිකම් සංවිධානය ඒ වගේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය ,යුරෝපා සංගමය ,වෙත මේ පිළිබඳව දැනුම් දීමට අද දින තුළම වහාම ක්‍රියාත්මක කරන බව ඔබ වෙත lanka dawasa කර්තෘ මණ්ඩලය දැනුම් දීමට කැමැත්තෙමු.
මේ දුරකතනයේ සිටින රාජපක්ෂ අසුජි රසබලන අය ගේ දුක සැප ඇසිය හැකිය.
දුරකතනය. ……..0771514696