ශ්‍රි ලංකාවේ රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක මේජර් ජනාරාල් සලේ මේ දිනවල ඉතාම කාර්යය බහුලය. ඒ තමාගේ පාස්කු සැලැස්මේ මහමොළකරු එලිවෙමින් ඇති නිසාය. අපිට පාතිමා ගේ ජීවිතය වටින්නේ අපි මැරුවත් රටට හෙළිකර අපිට මියයාම සැපතක් ලෙසට අපි සිතන්නෙමු. ඇය තුලින් සලේ ලා ගේ අමුඩය ගැලවෙන බව අපි දන්න නිසාය ඉන්පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු එලියට පනීයයි බිය නිසාය.
ඒ නිසාම පාතිමා සදානියා පිලිබදව දැඩි විමසිල්ලෙන් සිටින බව අපේ ඔත්තුකරුවන්ට වාර්තා වී ඇත. ඒ නිසාම අපිත් අවදියෙන් ඒ පිලිබදව සිටින්නෙමු. සලේ ගේ රජ්‍ය බුද්ධි සේවයේ තවත් රට හොල්ලන් මිනිමැරුමක් අප වෙත වාර්තාවී ඇත.
ඒ නිසාම අපි පාස්කු ප්‍රහාරයේ එකම ජීවමාන සාක්ෂි කාරිය “සලේ “ගෙන් රැක ගැනීමට වෙහෙස ගෙන ඇත්තෙමු.
යම් හෙයකින් ඇය මිය ගියහොත් එහිවගකීම ශ්‍රි ලංකා ජනාධිපති ගෝඨාභය හා රාජ්‍ය බුද්ධි ආධ්‍යක්ෂක ජනරාල් සලේ වගකිව යුතුය.