2015 ජනවාරි 8 වන දින මෛත්‍රිපාල සිරිසේන ගේ නිවසට ගොස් ඇති ගෝඨාභය රාජපක්ෂ හා තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟය, එක් අයෙක් නම් මේ වන විට ඇමතිවරයෙකු වන මහින්ද අමරවීරය .
පසුව ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රීපාල අතර පැවති සුහද සහ රහසිගත සාකච්ඡාවේදී මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ඉල්ලා ඇත්තේ තමා ජනාධිපති ධුරය දරණ තාක් ආරක්ෂක උපදේෂක ලෙසට කටයුතු කරන ලෙසටය. ඊට ගෝඨාභය රාජපක්ෂ ද සිය කැමැත්ත ප්‍රකාශ කොට තමා ගේ අති විශේෂ නිලධාරින් කිපදෙනෙකු ප්‍රධාන ස්ථාන වල ස්ථාන ගත කිරීමට ද මෛත්‍රි අනුමතිය ලබාදී ඇත. ඒත් ඒ කිසිවකට රනිල් වික්‍රමසිංහ විරෝධය දක්වා නැත.
ශ්‍රී ලංකාවේ බුද්ධි අධ්‍යක්ෂක ජනරාල්වරයා වශයෙන් කටයුතු කරන මේජර් ජනරාල් සලේ නැමැති නිලධාරියාව ඇමරිකා එක්සත් ජනපදය තානාපති කාර්යාලයට යවා ඇත. ඒත් ඊට කිසිවෙකුත් විරුද්ධ වී නැති නමුත්, මංගල සමරවීර විරුද්ධ වී ඇත.
යහපාලන රජයේ මෛත්‍රිපාල සිරිසේන විසින් ගෝඨාභය ගේ ආරක්ෂක උපදේස් අනුව රට පාලනය කොට ඇත. ඒ පිලිබදව මේ වන විට අප වෙත ඉතාම රහසිගත තොරතුරු ලැබෙන්නේ පවතී .
මේ ප්‍රධාන රහසිගත සැලසුම්කරු සහ ගෝඨාභය ජනාධිපතිවරයා වීමේ සියලුම සකස් කොට ඇත්තේ මුළුමනින්ම ශ්‍රී ලංකාව තුළ ජාතිවාදී අරගලයක් නිර්මාණය කරමින් ඒ සඳහා අවශ්‍ය වන අති විශාල මුදල් සම්භාරයක් වැය කරමින් සහ මෛත්‍රිපාල සිරිසේනගේ පූර්ණ ආධාර සහ ආශිර්වාදය මතය මේජර් ජනරාල් සලේ විසිනි . ඔහු විසින් නිර්මාණය කරන ලද මිනීමැරුම් සහ භයානක තවත් කුමන්ත්‍රණ රාශියක් අප වෙත ලැබී ඇත.
ඒ පිළිබඳව ඉදිරියේදී එකිනෙක රටේ ජනතාවට සහ මෙවැනි මිනීමරුවන් ලංකාවේ රාජ්‍ය බුද්ධි අංශ සිටිමින් තවදුරටත් සිදු කරන්නේ ජනතාව මරා හෝ රාජපක්ෂලාට බලයේ රැදීමට ඉඩ දීමය. මේ නිසාම මොහුට තවත් පාස්කුවක් සේ බෞද්ධ ආගමික ස්ථාන වලට පවා මිලේච ප්‍රහාර එල්ල කල හැකිය.
මොහු ඒදාට වඩා අද ඕනෑම විනාශයක් කල හැහි අයෙකි. ඔහු දැන් ශ්‍රි ලංකාවේ රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක ජනරාල්ය. මෙය රටේ අහිංසක ජනතාව ගේ ජීවිත වලට අවධානම්ය.දැන් ඉතාම සීග්‍රයෙන් රාජපක්ෂවරුන් ගේ හා ජනතා ආකර්ෂණය අඩුවී යන නිසාම සලේ පිලිබදව දැඩි අවධානයෙන් සිටිය යුතුය.