උණුසුම් පුවත්

වැලිකඩ බන්ධනාගාරයේ කොරෝනා මුවාවෙන් ලෝකයටම කුඩු සැයුම් ජාලයේ පාකිස්තාන් ජාතිකයන් දුමින්ද මුදවා ගෙන යවලා……..ජනාධිපති ගේ අනුමතියෙන් මුදා හරි………!!

Spread the love

මේවනවිට බෝහෝ බන්ධනාගාර වල දැඩි සේ කොරෝනා ව්‍යාප්තිය පවතින අතරම ඊට පිලියම් සෙවීමේ මුවාවෙන් කුඩු ව්‍යාපාරික දුමින්ද සිල්වා ජනාධිපති ලවා තමා  ගේ කුඩු ජාලයට අනාගතයේ ඉතාම පහසුවෙන් සපයා ගත හැකි පාකිස්තානු ජාතික මහ මොළ කරුවන් 04 දෙනෙකු ඊයේ  මුදා ගෙන ඇති බවත් මොවුන් කුමන නිතියක් හෝ අණ පනතක් යටතේ පාකිස්තානයට යැව්වාදැයි කීමට නිති විශාරදයන් පවා නොදනි.

ශ්‍රි ලංකාවේ ජඩ මාධ්‍ය දැන් ගෝඨාභයට ආවඩමින් සිටින අතරම දෙරණේ චතුරලා ගේ දැන් මුක -පුට්ටු වී ඇති ආකාරය ඔවුන් ගේ මුහුණු පොතේම දැකිය හැකිය.

කෙසේ වෙතත් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ජනාධිපතිවරයා ගේ නියෝගයෙන් මුදා හැරීමෙන් ශ්‍රි ලංකාවට පමණක්  නොව සමකාමි ලෝකයටම දැඩි තර්ජනයක්  බවයි. තවද මේ වනවිට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් උපුල් දෙණිය ඉතාම අපුරු කෙමක් දැන් කොරෝනාවට පාවිච්චි කරමින් ඇත.

ඒ ස්පීකර් ගස් බැද එක්තරා බන්ධනාගාර නියාමකයෙකු සෑම විටම කොරෝනා බෝවීම වලක්වා ලීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් උපුල් දෙණිය දැඩි කැපවීමක් සිදුකරන බවත් උඩුවර මැතිතුමා උදේ රාත්‍රි සිරකරු වන් ගේ ගෙවල් වලට ගොස් බිරින් දැවරුන් ඉබ බලා කොරෝනා පොසිටිව් පරික්ෂණ සිදු කරන බවත්, අතෝරක් නොමතිව සිරකරුවන්ට කියන බව ඉතාම හාස්‍ය ජනක බවත් වැලිකඩ අපේ බුද්ධි අංශවලින් පවසයි.

අද උදැසන වනවිට පහත ආකාරයට උපුල් දෙණිය විසින් කොරෝනා වගා කොට ඇත……
වැලිකඩ 87 ක්, දුම්බර 54, කුරුවිට 18 ,බුස්ස 11 සී.ආර්.පී 54 මහර 24 ක්, ගාල්ල 11  මඩකලපුව 02 ,යන ආකාරයට කොරෝනා රෝගය පැතිරී යමින් ඇත. ප්‍රායෝගික හා මොලේ කදුලක් ඇති අමනයන් නොවන අය බන්ධානාගාර පරිපාලනයේ සිටිනවානම් කලයුත්තේ වහාම දඩ ගෙවීමට බැරිවී, ඉතාම සුළු වැරදි හා යහපත් කල් ක්‍රියාවෙන් සිටන  මුදල් වංචාවන් ,මත් කුඩු පවිච්චිකර අසුවුවන් වැනි ඉතා සුළු වැරදි කරුවන් මුදා හැරීමය .  බන්ධනාගාර පනතේ අධිකාරි ගේ බලතල යටතේ වසංගතයක් බෝවීම වැලැක්වීමට පියවර ගැනීමය.

එසේ නොමතිව ජෙනරාල් ගේ නම කියා ස්පීකර බැද මැතුරුවාට ඇති ඵලක් නැත. සිරකරුවන්ට මාස02 එක් ලයිෆ්බෝයි කැටයක් දී කොරෝනාවෙන් රැකෙන්න කියා උපුල් දෙණිය කියන්නේ බන්දුල ගුණ්වර්ධන ගේ2500 තුන් වේල කාලා මාසයක් ඉන්න කීවට දෙවනි නොවන වැඩකි. මෙවනි මරි මෝඩකම් නොකරන ලෙසට  ඉතාම කාරුණිකව බන්ධනාගාර ජෙනරාල්ට මතක් කරන්නෙමු.


Spread the love

Leave a Comment

You may also like