උණුසුම් පුවත්

පාස්කු ප්‍රහාරය පිලිබද ඊයේ අපේ හෙලි දරව්වෙන් රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක මේජර් ජනරාල් සලේ කලබල වේ- අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පාස්කු ප්‍රහාර විමර්ෂකයෝ සියල්ලටම ස්ථාන මාරු ………..!!

Spread the love

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු හා පිටිය සැකසු ගෝඨලා ,සලේලා ගේ රෙදි එකින් එක තව දුරටත් ගැලවීමට අපි කිසි විටකත් පසු බට නොවෙන බව රජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක ජනරාල් සලේට මතක් කරන්නෙමු.

සලේ ගේ පාස්කු සම්බන්ධය අපි සතුව නැතුවා නොවේ. ඒත් අපි ඉතාම පිලිවලට මෙය පෙල ගස්සමින් සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු අනුව නොවන බව රටේ මන්ද බුද්ධික ජනරාල්ට මතක් කරන්නෙමු.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කිර්තිමත් වසර 10 කට වඩා වැඩි අත් දැකීම ඇති නිලධාරින්ව වහාම ස්ථාන මාරු කර ඇත. ගෝඨාභය ගේ අපරාධමය වගකීම හෙලිකිරීමට ද අපි ඉදි රියේදි බලාපොරොත්තු වෙමු.


Spread the love

Leave a Comment

You may also like