ධම්මික අතපත්තුගේ ඉයොන් ලංකා ලියාපදිංචි මූල්‍ය සමාගමක් නොවේ. ඔහු රටේ නීතියට අනුව පොරොන්දු නෝට්ටු මත ජනතාවගෙන් මුදල් ණයට ගත්තේය. එය නීත්‍යානුකූල කටයුත්තකි. බැංකු ණයක් දෙන විට පොරොන්දු නෝට්ටු අත්සන් ගනී.
ඔහු මසකට 6% පොලියක් ගෙවන බවට සදහන් කර ඇත. එය මෙතෙක් ගෙවා ඇත. තැන්පත්කරුවන්ගෙන් බහුතරයක් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරින්ය.
ලලිත් කොතලාවල පසු පස ගොස් ඔහුව විනාශ කලා මෙන් අතපත්තු පිටුපස වැටුණු රාජපක්ෂ නඩය මහා බැංකුව හරහා ඔහුගේ ව්‍යාපාරය ජුලි 11 තහනම් කලේය. අතපත්තු කියන්නේ තහනම් ඉවත් කරන්නේ නම් මුදල් ගෙවිය හැකි බවයි. කොතලාවල ද කිව්වේ තමා නිදහස් කරන්නේ නම් මුදල් ගෙවිය හැකි බවයි. නමුත් කොතලාවලගේ සියලුම මුදල් මංකොල්ල කන තුරු ඔහුව නිදහස් නොකලේය. ඒ මග යමින් අතපත්තුගේ ඉයොන් ලංකා සතු මුදල් මංකොල්ල කන තුරු මේ තහනම ඉවත් නොකරනු ඇත.
දැන් රණවිරුවන් ඇතුළු සියලුම දෙනාට තේරුම් ගත යුත්තේ රාජපක්ෂලා මස්කට්ටක් වත් අත්නොහරින බවයි. ඊට ප්‍රථමයෙන් රාජපක්ෂලා විනාශ කිරීමට සියලුම දෙනා එකතු වියයුතු කාලය උදාවී ඇත.
අපි වෙනුවෙන් අපි අරමුදල හෙල්පින් හම්බන්තොට මුදල් මංකොල්ල කාපු උන් දැන් මංකොල්ල කන්නේ ඔබ අමාරුවෙන් ඉතිරි කල මුදල්ය.
CIA හරහා ආසියානු වසන්තය ලංකාවෙන් ආරම්භ වනතුරු බලාගෙන සිටීමෙන් පලක් නැත.රාජපක්ෂලා රටෙන් තුරන්කිරීම තුලින් පමණක් මේ කරුමයෙන් ගැලවිය හැක.