ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන ලද්දේ abbot and biosensor යන වෙළද නාමයන්ය , කොරියාවේ නිෂ්පාදිත වෙනත් වෙළද නාමයන්යකින් බාල ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණ කට්ටල ලක්ෂ 10 දහයක්
ගෙන්වා ඇත්තේ එකම මිල ගනන් යටතේ එකම හිමිකරු වන ජෝර්ජ් ස්ටුවර්ට් නමින් සහ එහි උපසමාගමක් වන දිනාසා නමින්ය. මෙම සමාගමද දිලිත් හොරවීරට අයිති එකකි,එසේ නැතිනම් දිලිත් හොරවීරට අභියෝග කරනවා දිනාසා සමාගම ජොර්ජ් ස්ටුවර්ට් සමාගමට අයති නොවන බව ඔප්පු කර පෙන්වීමට ව්‍යාපාර ලියාපදිංචි සහතිකය ඉදිරිපත් කරන ලෙසට,
මෙම ගෙන්වන ලද ක්ෂණික ප්‍රතිදේහ කට්ටල පරීක්ෂණ කට්ටල (rapid antigen test kit)
ජනතාවට නුසුදුසු බවට වෛද්‍යවරු පවසයි.මහජනතාවගේ ජීවිතත් සමග සෙල්ලම් කරීමට සහ ජනතාවගේ ජිවිත බිල්ලට දීමට “දිලිත් හොරවීරලට “සහ මහාචාර්ය නොවන මහාචාර්ය “චන්න ජයසුමනලට “ඇති අයිතිය කුමක්ද?
දිලිත් හොරවීරගේ මේ කලුකඩ මාෆියාවට තල්ලුව දෙන්නේ මහාචාර්ය නොවන චන්න ජයසුමනය., නොබෝ දිනක් යාමට මත්තෙන් චන්න ජයසුමනගේ මහාචාර්ය පට්ටම රටටම හෙලි වනු ඇත.