උණුසුම් පුවත්

කොරෝනා positive වී කටුගස්තොට රෝහල් සේවකයෙක් මැරී වැටේ……..!

Spread the love

රාජකාරියේ යෙදී සිටියදී සෞඛ්‍ය සේවකයෙකු හදිසියේ බිම ඇද වැටීමෙන් පසු ඉතා සුළු මොහොතකින් ඔහු මිය ගොස් ඇති අතර එම සේවකයාගේ මෘත ශරීරය පිළිබඳ පැවති පරීක්ෂණයට පෙර ඔහු පිළිබඳ  කොරෝනා පරික්ෂාවේදී positive වාර්තාවීමත් සමගම සෞඛ්‍ය අධිකාරීන්ට ඉහළින් නියෝග ලැබී ඇත්තේ මෙය වසන් කරන ලෙසයි.

ඒ අනුව කටුගස්තොට රෝහල් සේවකයාට කෝවිඩ් වැළඳී ඇති බවත් රෝහල  වැසිය යුතු වුවත් මෙතෙක් වසාදමා නැත .

මේ වන විට ජනතාව වෙනුවෙන් කටුගස්තොට රෝහල තවදුරටත් විවෘතව තිබෙන බව ඉතාම විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අපවෙත දැන ගැනීමට ඇත.

ගෝඨාභයගේ අමන ක්‍රියාවක් නිසා රටේ ජනතාව දිනපතාම කොරෝනා සෑදි මැරි වැටෙන අතරම එය සඟවමින් හෙට (09 ) රට ඇරීමට සුදානම්වන්නේ 17 වන් දින් තම වර්ෂ පුර්ණ පදවි ප්‍රාර්තිය නිසාය වෙනුවෙන් ඉල්ලා සිටිමු


Spread the love

Leave a Comment

You may also like