උණුසුම් පුවත්

රට පුරාම පුද්ගලයින් දිගින් දිගටම මිය යෑමේ තර්ජනයක් මේ පිළිබඳව වහාම සෞඛ්‍ය බලධාරීන් මැදිහත් විය යුතුයි……..!!

Spread the love

මේ වන විට අප වෙත ලැබී ඇති ඉතාම රහසිගත වාර්තාවන්ට අනුව තන්තිරිමලේ යුධ හමුදා අනුඛණ් යේ  පුහුණු සාජන් වරයෙකු ඊයේ රාත්‍රි කාලයේදී එක්වරම   ඇද වැටී ඇති අතර පසුව පරීක්ෂණයක් පරික්ෂා කිරීමේ දී ඔහු මිය ගොස් ඇත .

එසේම  අද දින උදේ වරුවේ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි ( 21 )විසි එක් හැවිරිදි තරුණියක් ද තම නිවසේ එක්වරම මියගොස් ඇති අතර මෙම සියලු මරණ සිදුව ඇත්තේ කොරෝනා ආසාදනය වීමෙන් බවට තහවුරු වේ.

  රජය මේ කිසිවක් ජනතාවට හෙළි නො කිරීමෙන් සිදු කරන්න ලබන්නේ ජනතාව තව තවත් මේ විනාශයට ගොදුරු කරවීමකි .

ගෝඨාභය රාජපක්ෂ නැමැති අසාර්ථක පාලකයා දැන්වත්  යම් තරමකින් හෝ තම ජනතාව පිළිබඳව සිතන්නේ නම් වහාම ශවින්ද්‍ර සිල්වා නැමැති වෛද්‍ය විද්‍යාව පිළිබඳව කිසිවක් නොදන්නා යුද්ධය ගැන පමණක් දන්නා පුද්ගලයාගේ සෞඛ්‍යය කටයුතු සියල්ල ඉවත්කොට වහාම වෛද්‍යවරුන් වෙත මෙම කාර්ය පැවරිය යුතුය.

එසේ නොවුණහොත් අපි දිගින් දිගටම කි ආකාරයට ම දිනපතා ම මිනිසුන් මැරී ඇද වැටෙනවා නොවනුමානයි. මේ නිසා දැන්වත් රටේ සමස්ත සෞඛ්‍ය පද්ධතියම බල ගන්නවා මේ වෙනුවෙන් මුහුණ දීමට ක්‍රියා කළ යුතුය.

කිසිදු රටක් තම යුද හමුදාව මෙවැනි ආකාරයට කොරෝනා මර්දනයකට යොදවා නැති නමුත් ඔවුන් යොදවන්නේ යටිතල පහසුකම් සකසා ගැනීම උදෙසා  පමණි.

මේ නිසා ගෝඨාභය  තුළින් තවත් යමක් බලාපොරොත්තු විය නොහැකි බව රටවැසියා මතක තබාගත යුතු කරුණකි


Spread the love

Leave a Comment

You may also like