අද මේ ලියන මොහොත වනවිට තවත් කොරෝනා මරණ 05 ක් වාර්තාවී තිබෙන බව අපේ තොරතුරු කරවන් වාර්තා කරයි. ඉන් අවාසන්නවන්තම මරණය වයස අවු 23 ක් ඇති යෞවනයෙක් .
මෙය රටේ ඇති භයානක් තත්වය දැඩිව කියා පාන්නක්. ගෝඨාභය නැමති මරි මොඩ උඩගුවාට වෛද්‍ය උපදෙස් දෙනු ලබන්නේ වෛද්‍ය ගරානාස් ශවින්ද්‍ර සිල්වාය. මිනිසුන් 350 ක් මියගිය පාස්කු ප්‍රහාරය වී මළ මිනි වලින් රටම ගිනි ගනිද්දී දියතලාව ෆොක්සිල් කාර් රේස් නතර කිරීමට තරඟ කරුවන් කියද්දීත් ඊට ඉඩ නොදුන් නරුමයෙකි. එවන් එකෙකුට කොරෝනාවලින් මිනිසුන් එකා පිට එකා මැරී වැටුනත් වගේ වඟක් නැත.
ඒ රාජපක්ෂලා ගේ අසුජි රස ඊට වඩා දන්න නිසාය. කොරෝනා මැඩලීමට රටේ ගොන් ජනාධිපති භාර කලේ හමුදාවටය. ඕනෑම රටක වසංගත මැඩලීමට වසංගත ඒකකයක් හා හා වසංගත රෝග විද්‍යඥයෙක් ද ලංකාවේ සිටී ඒත් ඔහුව පැත්තකට දමා තිබීම ගැන රටේ අමන ජනයාවත් අසන්නේ නැත. එදා ගෝඨලාගේ බල ලෝභයට රටේ කොරෝනා නෑ කියු ආකාරයටම දැන් සදුදා සිට රට විවෘත කිරීමට යන්නේ වෛද්‍ය උපදෙස් නිසා නොව වෛද්‍ය ශවින්ද්‍ර ගේ උපදෙස් නිසාය.
ජනාධිපති රාජපක්ෂලාගේ බල ලෝභය නිසා රට සදුදා ඇරියොත් මිනිසුන් මහපාරේ මැරී වැටෙනවා ඒකානතය ඒ ලෝකයේ ඉතාම දියුණු රටවල් පවා මේ වෙනකොට වසා දමා ඇත්තේ මේ 2 වන රැල්ල ඉතා භයානක නිසාය. අඩු වෛද්‍ය පහසුකම් ඇති රටක මේ ආකාරයේ වෛද්‍ය උපදෙස් නොතකා ඇරීමේ ප්‍රථිපලය භුක්ති විදින්නේ රාජපක්ෂලා නොවන රටේ ජනතාවය .
නොවැම්බර් මස රාජපක්ෂලා ගේ වැඩ සටහන් මෙසේය…..
1. නොවැම්බර් 07 ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ උත්සවය හා
2. නොවැම්බර් 16- 20 ජනාධිපති පදවි ප්‍රාප්තිය
3. නොවැම්බර් 18 මහින්ද රාජපක්ෂ ගේ 75 වන මහළු දිවියේ
කඩඉම
4. නොවැම්බර් 11-14 බැසිල් ගේ සම්ප්‍රාප්තියට උත්සව හා ආගමික
වැඩ සටහන්
5. නොවැම්බර් 17 ගෝඨාභය ජනාධිපති ගේ අයවැය
6. නොවැම්බර් 27 – දෙසැම්බර් 17 දක්වාම නාමල් ගේ එල්.පී.එල් ක්‍රිකට් තරඟ වලිය
මෙයින් ඉතාම පැහැදිලිව පෙනි යන්නේ රාජපක්ෂලා ගේ පුද්ගලික අවශ්‍යතාවන් නිසාම රටේ ව්‍යාප්තවෙන මේ වසංගතය වසා දමා උන්ගේ උවමනාවන් සපුරා ගැනීමකට සුදානම් වෙන බවය.
එදා අපි කී ආකාරයටම රට විවෘත කිරීමේ ප්‍රථිපලය “දෙසැම්බර් මස අවසානය “හා ලබන වසර මුලදී ගෙඩි පිටින් බලා ගැනීමට හැකිවෙනු ඇත. මෙවනි කාලක්න්නි තිරණ ගන්න උන් විනාශ වී යනවානම් ඒයයි රටේ වාසනාව……