උණුසුම් පුවත් වෙනත්

වෛද්‍යවරු එපා කියද්දීත් දිලිත් ජයවීරට අයත් ජෝජ් ස්ටුවඩ් හෙල්ත් පුද්ගලික සමාගම හරහා තවත් පරික්ෂණ කට්ටල (covid-19 antigen rapid diagnosis kit) ලක්ෂ 02 ගෙනවයි……….!!

Spread the love

මීට ඉහතදී 01/11/2020 දින අප ගේ පුවත්පතට නමහෙලි කිරීමට අකමැති වු වෛද්‍යවරයෙකු ප්‍රකාශයක් කරමින් ,පැහැදිලිවම   ගෙන්වා ඇති පරික්ෂණ කට්ටල වලින් කොවිඩ් -19  (covid-19 antigen rapid diagnosis kit) පරික්ෂා කිරීම ඉතාම අවධානම් බව කියා සිටින ලදි  එසේ තිබියදි තවත් ලක්ෂ 02 ක් අද ගෙන්වා ඇත.

ඒ ගෝඨාභය ගේ ළඟට හේත්තු වී ඇති ගරානා පච දෙරණේ දිලිත් ජයවීර දැන් ගෝඨාභය ගේ කලිසම ඔළුවෙන් ගලවා ඇත. දෙරණ නැමති තුප්පැහි මාධ්‍යයේ අයිතිකරු වු දිලිත් ජයවීර ගෝඨාභයටත් කොමිස් මුදලක් යන ආකාරයටම රටේ වසංගත රෝග විශේෂඥයන් ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණ (covid-19 antigen rapid diagnosis kit) කට්ටල ජනතාවට අහිතකරයි කියා සිටියදීත්, අද තවත්  කට්ටල ලක්ෂ 2 ක් ගෙන්වා ඇත.

දිලිත් ජයවීරට අයත් ජෝජ් ස්ටුවඩ් හෙල්ත් පුද්ගලික සමාගම විසින් මෙම ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ කට්ටල  (covid-19 antigen rapid diagnosis kit )වෛද‍ය්‍ය නිර්දේශ නොතකා ගෙනවිත් ඇත්තේ දිලිත් ජනාධිපති ගේ අගසව් නිසාය. රටේ සෞඛ්‍ය ඇමතිනි අ-පවිත්‍රා දිලිත් ගේ මේ ආනයනයට රෝගීන් මළත් විරුද්ධ නොවන බව අපි අද පිලිගන්නේ  ආනයනය කල භාණ්ඩ  ලංකාවට පැමිණි නිසාය.

  ජෝර්ජ් ස්ටුවඩ් සමාගම මේවාහොංකොන්  සිට ආනයනය කොට ඇති අතර  දිලිත් ජයවීර නැමති ගෝඨාභය ගේ අති ජාත මිත්‍රයා රටේ මෝඩ ජනතාවට ඇත්ත බොරුව ලෙසත් , බොරුව ඇත්ත,  ලෙසටත්  ඒත්තු ගැනිවීමට දැන් අත දිග හැර සැලකීමේ වරදකුත් නොවන තරම්ය.

ගෝඨලාට දිලිත්ලා , කුඩු දුමින්දලා,හා නිශ්ෂංක සේනාධිපතිලා අද තුරුල් වී රටේ ජනතාව ගේ සාරය උරා බොනවා සේම ,ගඩාෆි ටත් ඒ ආකාරයේම මිතුරන් කොටසක් සිට සමස්ථ රටේම ව්‍යාපාර අත්පත් කොට ගෙන  සූරා කා ඇත.

අවසානයේ ගඩාෆිලා මැරුනේ කුණු කානුව වලය රාජපක්ෂලා ගේත් ඉරණම විසදෙන දාට දිලිත් ජයවීරලා, සේනාධිපතිලාත් එදාට ඉන්න තැන අපිට දැකිය හැකි වනු ඇත.

අප ගේ පෙර ලිපිය පහත් දිගුවෙන් බලන්න.

https://www.lankadawasa.com/දිලිත්-ජයවීර-ගේ-ජෝර්ජ්-ස්/


Spread the love

Leave a Comment

You may also like