උණුසුම් පුවත්

ඉන්දුනිසියාවේ රිට්ටා මාපක 6.6 භූචලනයක් මෙය සුනාමියක් නොවේ.අනවශ්‍ය භියක් එපා.

Spread the love

මේ වනවිට අන්තර් ජාතික සුනාමි අනතුරු අගවන මධ්‍යස්ථානයෙන් කිසිදු සුනාමි අනතුරු සංඥ නිකුත් කර නොමැත. මෙය සාමාන්‍ය භූචලනයක් වේ.
මේ හේතුවෙන් සමහර පුද්ගලයන් ඉතාම අසත්‍ය ප්‍රචාර යවමින් මුහුදු බඩ ප්‍රදේශ ජනතාව තුල විශාල භීතියක් පතුරවා ඇති බව අප වෙත වාර්තා වී ඇත.


Spread the love

Leave a Comment

You may also like