උණුසුම් පුවත්

දිලිත් ජයවීර ගේ ජෝර්ජ් ස්ටුවඩ් ගෙන්වා ඇති ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂා කිරීම ඉතාම භයානකයි – වෛද්‍යවරයෙක් කියයි

Spread the love

කොරෝනාව වවාගෙන කැමට රාජපක්ෂ බත්බැලයන්ට අවස්ථාව සාදාදීම ඔවුන් ගේ පුරුද්දය. වෙනත් රටවල නායකයන් රටේ ජනතාව  රටට ගෙන්වා ගැනීම ප්‍රථම කාර්යක් සේ සැලකීය. අසල්වාසි මැලේසියාව ,ඉන්දියාව බංගලදේශය මීට හොදම උදාහරණය.

ඒත් රාජපක්ෂලා වෙනුවෙන්ම ස්ත්‍රෝත්ත ගායනාකල විදෙස් ශ්‍රමිකයන්ව හුරා කෑමට ඇවන්ගාඩ් නිශ්ශංක සේනාධිපතිලා 2 ඉඩ දීම ගෝඨාභය ගේ මිතුරන්ට අතදිගහැර සැලකීමට කදිම නිදසුන්ය. ඒ හා සමානම අසීමිත ධනයක් හුරාකන අනෙකා දෙරණ මාධ්‍ය හිමිකරු දිලිත් ජයවීරය. දිලිත් ජයවීය ගේ දෙරණ නැමති තුප්පැහි මීඩියා නොවන හමීඩියාව රටේ ජනතාව ගේ මොලේ සෝදන බත් බැලයන්ය.

ඉන්සිදු කල විනාශය තවත් පරම්පරා ගනනාවක්ටවත් ආපස්සට හැරවිය නොහැකිය. දිලිත් ජයවීර අද ගෝඨාභය ගේ කලිසම ඔළුවෙන් ගලවා දැන් “ස” ඉන්නේ නමු හෙළුවෙන්ය. ඒ රටේ ජනතාවට කප්පරයක් පොරොන්දු දී ඒවා උඩු යටිකුරු කිරීමනිසාය.

මේ වනවිට ලෝකයම දෙවන වරටත් කොරෝනා වසංගතය ව්‍යාප්ත වීම ඇරඹී ඇත. ඒ බවට අපි මීට පෙරදී රජයට අනතුරු ඇඟවීම්  කලේ නම් හෙලි කිරීමට නොහැකි විශේෂඥ වෛද්‍යවරුන් ගේ අදහස් ද රැගෙනය. ඒත් ගෝඨාභය නැමති උද්දච්ච මිනිහා දැන සිටි ඒකම තෛලය ශවින්ද්‍ර තෛලයයි. පුහු මිනිසෙකු නිසාම වෛද්‍ය අනිල්ජාසිංහව පරිසර අමාත්‍යංශයට දමා ,වසංගත රෝග විශේෂඥ පබා පලිහවඩනව ගෙදර යවා රටේ කොරෝනා බෝ කිරීමට භාර දී ඇත්තේ කෝ කටත් තෛලය දොස්තර ශවින්ද්‍රටය. විද්‍ය විද්‍යව පිලිබදව මල පොතේ අකුරක් නොදන්න ගොබ්බයන් කොරෝනා රෝගින්ව සොයා යන්නේ  නන්දිකඩාල් කලපුවට පැන ප්‍රභාකරන් ඇල්ලීමට යන විලාසයෙනි. එහි ප්‍රතිඵලයන් රටේ අහිංසක ජනතාවට විදින්න සිදුවීම නිසාම අපිද දැඩි කම්පනයට පතව සිටිමු.

ගරානා දිලිත් ජයවීර ගේ ජෝර්ජ් ස්ටුවඩ් නැමති සමාගම ශණික ප්‍රතිදේහ පරීක්ෂණ සිදු කිරීමට කියා ලංකාවට මිලියන 20 කටවඩා ගෙන්වා ඇත. මේ වනවිට ගබඩා කොට ඇතත් මීට පෙර සෞඛ්‍ය අමාත්‍යංශය අවසර හෝ අනුමතිය ලබා දී නැත. ඒ නිසාම කොරෝනා ජාතික මංඩලයෙන් අනිල් ජාසිංහ සමඟ කිපදෙනෙකු විසි විය.

ඒත් සමඟම අළුතින් පත් වු ගෝඨාවාදියා එක්වරම රටේ වසංගත රෝග විශේෂඥයන් තහනම් කල දේ නැවත තවත් නිකම්ම නිකම් වෛද්‍යවරයෙකුට හොදවීමට ඇති වු හාස්කම් කුමක්ද…? මිනිසුන් මැරුණත් දෙරණ දිලිත් ජයවීරලාට වැඩක් නැත .

උන්ට වුවමනා රටේ ජනතාව ගේ සල්ලි හුරා කෑමටය. දැන් මේ  ජෝර්ජ් ස්ටුවඩ් සමාගම ගෙන්වා ඇති ශණික ප්‍රතිදේහ පරික්ෂණ සිදු කිරීමට රටපුරාම රෝහල් වලට මේ වනවිට බෙදා හරිමින් ඇත.

මේ පිලිබදව වෛද්‍යවරුන් තම විරෝධය ප්‍රකාශ කලත් ජනාධිපති  කාර්යාලයේ දිලිත් ජයවීරගේ තර්ජනයෙන් ඒ සියල්ල නිහඩව ඇත.

දැන් රටේ ජනතාව මෙයට බිලිවනු ඇත. අපි රටේ ජනතාව ගෙන් ඉල්ල සිටින්නේ වෛද්‍යවරුන් අනුමත නොකරන එම ශණික ප්‍රතිදේහ පරික්ෂණ වලට ලක් නොවීමට ඔබට සම්පුර්ණ අයිතියක් ඇත.

අද රටේ ජනතාවට සිදුව ඇත්තේ ඡන්දය ගෝඨාට දී දෙරණේ දිලිත් ජයවිර ගෙන් මරණ සහතිකය ලියා ගැනීමටය.


Spread the love

Leave a Comment

You may also like