උණුසුම් පුවත්

ඉහළ අණින් දේශ බන්දු කන්ජිපානිටත් ඉව අල්ලයි…රජය හදන බුස්සේ ගැටුමෙන් කන්ජිපානි මියයයිද ……?

Spread the love

අස්ගිරියේ උපාලි නැමති භික්ෂුව සම්බුද්ධ චීවරයටත් නිගාකරමින් මිනිසුන් දස දහස් ගානක් මැරු ඇඩොල්ෆි හිට්ලර් කෙනෙකු ලෙසට රට කරන්න යැයි .කියමින් මිනිමැරීම අනුමත කලෝය . මෙය සමස්ථ ලෝකයාම මවිත කල ප්‍රකාශයකි.

ඒ අනුවම යමින් අපරාධකරුවන්ට එරෙහිව නිතියානුකුලව ක්‍රියා නොකර දේශ බන්දුලා වැනි කාලෙන් කාලෙට බිහිවෙන  කාලකන්නියන් ලවා රටේ අපරාධ මැඩලීමට ජනාධිපති දැන් පියවර තබා ඇත. ඒ බව රටට ඔප්පු කලේ අපරාධකරු වෙකු වු මදුෂ්ව වෙඩිතබා මරාදැමීමෙන් පසුවයි. එදා ඒ පිලිබදවද 18/10/2020 දින අපි මේ ආකාරයටම හෙලි කලෙමු.

ගෝඨාභය ගේ මීළඟ අණ ලැබී ඇත්තේ කන්ජිපානි මරාදැමීමටය.

ඒත් මේ මරණය සිදු කිරීමට දැන් සියල්ලම සැකසී අවසන්ය. තවත් දින කීපයකින් බුස්ස සිරකදවුර තුල කුමණ හෝ පහර දී ගැනීමක් සිදුවේ. එය රජය විසින් නිර්මානය කරන ලද්දක් බව අපි ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරන්නෙමු. ඒම චිත්‍රපටයද අධ්‍යක්ෂණයට ගෝඨා තෝරා ගෙන ඇත්තේ මදුෂ්මැරු දේශබන්දු තෙන්න කෝනවමය.

මේ වන විටත් අප ගේ ඔත්තුකරුවන් දැඩි කැපවීමකින් රටේ ජනතාව ගේ ජීවිත ආරක්ෂව වෙනුවෙන් කැපවීම ඉමහත්ය. මේ පිලිබදව වහාම විදේශ මානව හිමිකම් පිලිබදව ඇති ජාත්‍යන්තර සංවිධාන දැනුවත් කිරීමට අපි ක්‍රියාකරමු.

මේ නිසාම  කන්ජිපානි අපරාධකරුවෙකු වුවත් ඔහු ගේ ජීවිතය රැක ගැනීම වෙනුවෙන් අපි පෙනිසිටින්නෙමු.මෙවර කන්ජිපානි මරාදැමීමට කමල් ගුණරත්න  දැඩි උනන්දුවක් ගෙන ඇත.

 “නිතිය අභිබවා මිලේච්චත්වය, රටේ රජකරවීමට වචනයකින් හෝ ඔබ සහාය දුන හොත් යම් දිනයක ඒ මිලේච්චත්වයට ඔබද ගොදුරක් වන බව මතක තබා ගන්න….”


Spread the love

Leave a Comment

You may also like