උණුසුම් පුවත්

යුධ හමුදාවටත් කොරෝනා වැලදෙයි. මාධ්‍යට හංගන්න -කෝකටත් තෛලය දොස්තර ශවින්ද්‍ර සිල්වා කියලා…….!!

Spread the love

රටේම කොරෝනා වසංගතයට සහමුලින්ම වගකිවයුත්තේ සුදුස්සාට සුදුසු තැන නොදෙන උඩගු ගෝඨාභය ජනාධිපතියි. බල්ලා ගේ වැඩේ බුරුවන්ට කිරීමට දීමේ ප්‍රතිඵල තව නොලබුණ බව අපි දිගින් දිගටම කීවේ  ඒ නිසාය.

ලෝකයේ  ත්‍රස්තවාදින් මැඩලු ආකාරයට කොරෝනා මැඩලීමට යන කාලකන්නි ගෝඨාභය දැන් සමස්ථ ජාතියටම කෝරෝනා දායාද කර හමාරයි. වසංගත රෝග විශේෂඥ පබා පලිහවඩන වැනි අයව පැත්තකට කර කෝකටත් තෛලය ශවින්ද්‍ර සිල්වා ඉස්සරහට ගෙන වඩමරච්චි අල්ලන යන ආකාරයේ අහිංසක පොලිස් නිලධාරින් දමා ගෙන රටේ ජනතාවට භීතියක් උපදවමින් කෑගල්ලේ වෛද්‍යවරියට හා ඇගේ තරුණ දියනියට අමානුෂික ආකාරයට සලකමින් කදවුරකට ගිහින් දමා රටේ ජනතාවට කොරෝනාවට වඩා අමානුෂිකව සැලකීම වහාම නතර කලයුතුය.

රෝගින් වෛද්‍යවරුන්ට භාර දිය යුතුය. ත්‍රිවිද හමුදාව පොලිසිය ඊට අවශ්‍ය යටිතල පහසු කම් සැකසීමට උපකාරි කර ගත යුතුය. එසේ නොමතිව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් යුධ හමුදාපති ගේ වැඩේටත් යුධ හමුදාපති දොස්තර ගේ වැඩේටත් යෙදවීමෙන් මෙවනි වසන්ගතයක් තව තවත් ව්‍යාප්තව වෙනවා මිස ඒවා පාලනය කිරීම කිසි දවසක කල නොහැකිය.

මේ වන විට යුධ හමුදා කර්නල් වරයෙක් හා තවත් 21 දෙනෙකුට කොරෝනා ආසාධනය වී ඇති බව තහවුරු වී ඇත.

ඒත් ඒ නිලධාරින් පිලිබදව මාධ්‍යට හෙලි නොකිරීමට වගබලා ගන්න ලෙසට දොස්තර ශවින්ද්‍ර සිල්වා කියා ඇත. ඒත් අප ගේ තොරතුරු කරුවන් සෑම ස්ථානයකම සිටින බව හමුදාපතිට මතක් කරමු.


Spread the love

Leave a Comment

You may also like