අපවෙත් ලැබුණු තොරතුරු අනුව පසුගිය දා ඉතාම හදිසියේ ලංකාවට පැමිණි චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහලම නායකයා ගෝඨාබය ජනාධිපති ගේ පුද්ගලික වියදම් සදහා යැයි කියමින් ඇමරිකානු ඩොලර් මිලියනයක් ලබාදී තිබෙනවා.
එම මුදල් ලබාගනිමින් රජපක්ෂලා MCC අත්සන් නොකිරීමට චීනයට තම ඇගවුන කැමැත්ත දී තිබෙන් බව දැන ගැනීමට ඇත.
එසේම ගෝඨාභය රාජපක්ෂ ඇතුළු නඩය කිසිලෙසකින්වත් නොසිතු අකරතැබ්බයකට මුහුණ දීමට දැන් සිදුව ඇති බව, මහබැංකුවේ අපගේ තොරතුරු කරු කියා සිටි. ඒ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ලේඛම් වැනි සුවිශේෂ අයෙකු ශ්‍රි ලංකාවට පැමිණෙනු ඇතැයි කිසිසේත් නොසිතා රටේ ජනතාවට බොරු කියන ආකාරයටම ලෝකයාවත් ගොන්නුන්ට ඇන්දවිමට ගොස් දැඩි රාජ්‍ය තන්ත්‍රික අරබුදයකට අද මුහුණ පා ඇති බවයි.
අද MCC අත්සන්කිරිම සිදුවන බවත් එසේ ශ්‍රි ලංකාව එය මඟ හරින්නේනම් ඉදිරියේදි දැඩි අර්බුද ගනනාවකට රට පත්වීමට නියමිතය.
මේ වනවිට ශ්‍රි ලංකාව චීන කොලණියක් වී හමාරය චීන ජනගහනය විශාලවශයෙන් ආසියානු කලාපයේ අනිකුත් රටවලට සේන්දුවීමේ ප්‍රවනතාවටක් දැන් දැකිය හැක .
මේ නිසාම පසුගිය දිනක ඉතාම ආඩම්බරයෙන් චමල් රාජපක්ෂ ප්‍රකාශ කලේ අපේ රටේ අයදැන් චීන භාෂාව ඉගනීමට දැඩි උනන්දුවක් දක්වනවා ඒ වගේම දැනට හම්බන්තොට හා ඒ අවට සිංහල පවුල් 119 ක් අවාහා විවාහ කරගෙන චීන අයත් සමඟ ජීවත් වෙන බවයි.
ඒත් ඇමරිකානු එම්.සී.සී. ගිවිසුම් තුලි එවනි අහිතකර ප්‍රතිඵල නොලැබෙන බව ආර්ථික හා දේශපාලන විශ්ලේෂකයන් ගේ මතයයි.