අජිත් බ්‍රිතාන්‍ය සිට ලියයි…..
සමගි ජන බලවේගයට තමාගේ පක්ෂය ලබා දීමේ එක් පොරොන්දුවක් වශයෙන් ඉදිරිපත් කර තිබුණේ තමාට පාර්ලිමේන්තුවට යාමට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබාදිය දිය යුතු බවයි.
මෙහි සැබෑම කතාව නම් සමගි ජන බලවේගය නොමඟ යැවීම සඳහා බැසිල් රාජපක්ෂ විසින් අටවන ලද ඉතාමත්ම පැහැදිලි උගුලකි. මෙම උගුලේ හසුවුණු ජාතික සමගි බලවේගය ඩයනා ගෙන් පක්ෂය ලබාගෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා දීමට එකඟ විය. ඒ අනුව ඩයනා ගමගේට මන්ත්‍රී ධූරය ලබා ගත හැකි විය
එහෙත් බ්‍රිතාන්‍ය පුරවැසියෙකු වශයෙන් ඩයනා ගමගේ මේ ලියන මොහොත වනවිටත් සිටින නිසා ඇයට කිසි සේත් ලංකා පාර්ලිමේන්තුවට යාමට නොහැක.
1978 ව්‍යවස්ථාවේ 19 සංශෝධනය ප්‍රකාරව ඇයට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට මැතිවරණයකට තරග කිරීමට ,හෝ පාර්ලිමේන්තුවට තේරී පත්වීමට, පත් කිරීමට කිසිසේත් නොහැකිය. මෙම ලියන මොහොත වනවිටත් ඇය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය කින් යුක්තය. ඇය විසින් බ්‍රිතාන්‍ය සමාගම් පනත යටතේ සමාගමක් වශයෙන් ලියාපදිංචි කර ඇත්තේ 2014 වසරේදී ය 2016 වසරේදී ශ්‍රී ලංකාවට ගොස් ඇත. sangeet.lk ලිමිටඩ් වශයෙන් පදිංචි ලියා පදිංචි කර ඇති සමාගම් මන්දිරයේ ඇගේ සියලුම ලිපි ලේඛන ඇත .
මෙහිදී අංක 76A,ENDLESHAM ROAD,LONDON,UNITED KINGDOM, SW12 8JL . දරණ gift.lk සමාගමේ අධ්‍යක්ෂිකාව වශයෙන් සඳහන් කර ඇති අතරම company house 2014-06-09 දින ලියාපදිංචි වී ඇත .ඇයගේ පුරවැසිභාවය පිළිබඳ ව යොදා ඇත්තේ NATIONALITY -BRITISH ලෙසය.එනිසා කිසිසේත් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට යාමට නොහැක.
මේ සඳහා අපගේ පාඨකයින් දක්වන උනන්දුව පිළිබඳව ලංකා දවස පුවත්පතේ හෘදයාංගම ස්තුතිය පුද කරන ,අතරම ශ්‍රී ලංකාවේ මෙවැනි ගණිකාවන් පාර්ලිමේන්තුවට යෑමට කිසිසේත් ඉඩ නොදිය යුතු බවත් මෙවැනි තැනැත්තියන් පාර්ලිමේන්තුවට ගොස් සිදු කරන්නේ නීති සම්පාදනය නොව , නිතිය ගනිකා වෘතියේ යෙදවීමය .
ඔවුන්ට වැටුප් ගෙවීමට සිදුවන්නේ අහිංසක ජනතාව ගේ මුදලිනි. මේ නිසා ඇයගේ පත් වීමට එරෙහිව නීත්‍යානුකූලව පියවර ගැනීමට සහ මැතිවරණ කොමසාරිස්වරයාගෙන් කරුණු විමසීමට ලංකා දවස පුවත්පත් ඉදිරියේ දී කටයුතු කිරීමට නියමිතය.
පහත දිගුවෙන් ඇගේ විස්තර ඔබට ලබා ගැනීමට පිලිවන…