උණුසුම් පුවත්

දුමින්ද සිල්වාත් දේශපාලන පලිගැනීමේ කොමිසමට කැදවීමට ගෝඨාභය බැසිල් ගේ රියදුරුට (හිටපු පොලිස්පති චන්ද්‍රාප්‍රනාන්දු-කොමිසම සාමාජික ) උපදෙස් දීලා………!!

Spread the love

කාලයක් පුරාවටම ඉරිදා දිනය බැසිල් ගේ රියදුරු ලෙසට සිටිමින් බැසිල් රාජපක්ෂ ගේ නිවසට ගොස් සෑම සතියකම පොලිසියට අත්සන් කිරීමට රැගෙනයාම සිදු කලේ හිටපු පොලිස්පති වු රියදුරු චන්ද්‍රාප්‍රනාන්දුය.

ඔහු දැන් දේශපාලන පලිගැනීම කොමිසමේ එක්  සාමාජිකයෙකි.  . ඒ අනුව 16 වන දින ගෝඨාභය ජනාධිපති කැදවා ඇති කොමිසමේ සාමාජික බැසිල් රාජපක්ෂගේ හිටපු රියදුරුට උපදෙස් දී ඇත්තේ දුමින්ද සිල්වාට සිදුව ඇති අසාධාරණය පිලිබදව වහාම ක්‍රියාකරන ලෙසය.

ඒ අනුව ඉතාම ඉක්මනින් භාරත් ලක්ෂ්මන් මැරු දුමින්ද සිල්වා නැමති මෙරට සිටින ප්‍රධානම හෙරෝයින් ජාවාරම් කරු ගෝඨාභය ගේ අනුහසින් තවත් නොබෝ දිනකින් පිස්සු පුසා ගේ සමයන් කොමිසං වෙතට පිය මැන ඉන් දුමින්ද නිදොස් කොට නිදහස් වෙනු ඇත.

ඒ අනුව නිතිපති තප්පුලන – දප්පුල වෙතට මේ  වනවිට යවා ඇති නිදහස් කිරීමේ ලිපි ගොනුවට අත්සන් කොට   දුමින්ද සිල්වා නැමති කුඩු ව්‍යාපාරිකයා මෙරට සිටින දේශප්‍රේමි ජනාධිපති ගෙන්සමාව ලබනු ඇත.

එය නොවැම්බර් දෙවන සති යේ සිදු වීමට ඉඩ ඇති බවට අපගේ තොරතුරු කරුවන් පවසයි.


Spread the love

Leave a Comment

You may also like