රාජපක්ෂ නාමයට ඒදා සිටම සැලකු කලක් ලංකා අධිකරණය හා දැන් බුද්ධ ශාසනය භාර ඇමති විජේදාස රාජපක්ෂ පසුගිය දිනක දි ඉතාම රහසිගතව දෙහිවල ප්‍රදේශයේ නිවසකට ගොස් මහිනද රාජපක්ෂ හමුවී ඇතිබවට අපවෙත තොරතුරු ලැබී ඇත.
ඉතාම නුදුරේ දීම මොහු මහින්ද රාජපක්ෂ ගේ සුවච කිකරු සුරත ලකුවනු ඇත. මෙම ඇමතිවරයා පාර්ලිමෙන්තුවේදි කියා සිටියේ තමා සිටිනතාක් කල් ගොඨාභයව අත්වඩංගුවට ගැනීමට ඉඩ නොදෙන බවය.
මෙවනි උන්මත්තකයන්ට රට නොව තමාට ලැබෙන කුට්ටිය වෙනුවෙන් පෙනිසිටින නරුමයන් බව දැන්වත් මුන්ට ඡන්දය දෙන ජහමනයා දැන ගත යුතුය
රහසිගත රාජපක්ෂ රාජපක්ෂ හමුවක්……..