උණුසුම් පුවත්

20 වන ව්‍යවස්ථාව ගෝත්‍රික සාමාජයේ  මානසික සංශෝධනයක්…. එය පරාජය කලයුතුයි, ත්‍රෛනිකායික මහාසංඝ සභාව ඒකමතිකව තීරණය කරයි…….!!

Spread the love

අද (12) පැවති අමරපුර මහාංඝ සභාවේ මාධ්‍ය සාකඡ්චාවකදී  ලේඛකාධිකාරි  හිමිවරු සියල්ලම ඒකමතිකව තීරණයකට පැමිණි බවත් පුජ්‍ය මහාචාර්ය අත්තංගනේ රතනපාල නායක හිමියන් වැඩිදුරටත් ප්‍රකාශ කරමින් මෙය හුදෙක් එක් පුද්ගලයකු විසින් ඔහු ගේ ඒකාධිපතිත්වයක්    වෙනුවෙන් ආරම්භ කල  බව අප ගේ හැගීමයි ,  ව්‍යවස්ථාදායකය,විධායකය  හා අධිකරණය යන මේ සියල්ලම බල තුලණයක්  නොමැතිව රටකට කිසිදු ඉදිරි පියවරකට යාමට නොහැකිය.

නමුත් මෙම ඉදිරිපත්ව ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහමුලින්ම ගෝත්‍රිය සමාජයකට  නැවත රට ගෙනයාමක් මිස රටේ කිසිදු අභිවෘධියක් සිදු නොවනු ඇති බව ඉතා පැහැදිලි නිසා වහාම මේ සංශෝධනය ඉවත් කරගැනීමට අපි රජයට බලකර කියා සිටින  බව මෙම    මාධ්‍ය සාකඡ්චාවේදී උන්වහන්සේ ප්‍රකාශ කලේය.

විශේෂ ස්තුතිය සිරස


Spread the love

Leave a Comment

You may also like