ඉන්දියාවේ සිට බ්‍රැන්ඩික්ස් සමුහ ව්‍යාපාරයේ ඉහල කලමනාකාරිත්වයේ පිරිසක් යු .එල්.1159 දරණ ගුවන්යානයෙන් අවස්ථා 03 කදීම මත්තල ගුවන් තොටුපලට පැමිණ ඇත.
බ්‍රැන්ඩික්ස් ආයතයේ අයිතිකරුවන් වන්නේ අශ් රොෆ් ඔමාර්, අස්ල්ම් ඔමාර්,ෆරෑස් ඔමාර් යන තිදෙනාය. ඉන්දියාවේද මෙවනිම කර්මාන්තශාලාවක් පිහිටා ඇත. දැනට එය වසා දමා ඇත. කැපුම් උපදේශකවරුන් කණ්ඩායම් තුනකින් මෙරට බ්‍රැන්ඩික්ස් ආයතනයට පැමිණ ඇත්තේ ඉන්දියාවේ විශාකා පට්ටම් සිටය. ඒ සැප්තැම්බර් 22 වන් දින සවසය.
එම පැමිණි පිරිස නිරෝධායනයට යැව්වා නම් ඔවුන් ඔක්තෝබර් 20 වන විටත් නිරෝධායනය වෙමින් සිටිය යුතුය. ඒත් මිනුවන් ගොඩ කර්මාන්තශාලාවට පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් පැමිණි පසුදාමය. එයින් ඉන් පෙනියන්නේ ඔවුන් කිසිවකු නිරෝධායනය නොවු බවයි. අශ් රොෆ් ඔමාර් ජනාධිපති ගෝඨාභයගේ ඉතාම කුළුපගු මිතුරෙකි. මෙයින් අශ් රොෆ් ඔමාර් ගෝඨාභය ජනාධිපති ගේ කියත් මගේ ප්‍රධානම මුදල් සැපයුම් කරුය ඔහු ජනාධිපතිවරණයට දී ඇති මුදල රු;පි; මිලියන 100 කි.
ඒ නිසාම මොහුන් ආරක්ෂක ලේඛම් නිරෝධායනයක් නොමතිවම යවා ඇති බව දැන් සක්ෂි සහිතවම ඔප්පු වී ඇත. මෙම පැමිණි විශේෂිත පුද්ගලයන් මිරිගම ,කුලියාපිටිය ,මහනුවර කොළඹ ,පන්නල හා මඩකලපුව ප්‍රදේශ වලට ගොස් ඇත.
එසේම මෙම කම්හලේ සුරුපි තරුණියක් සමඟ රත්‍රියක් ගත කිරීමට කොළඹ හෝටලයකට පවා ගොස් ඇත. ඉන් නොනවතුන මෙම ඉන්දියානුවන් කොළඹ අති දැවන්ත කැරෝකේ මන්දිරයකට හා තවත් සුපිරි හෝටලයකට ගොස් ඇති බවට අපවෙතට වාර්තා වේ.
බ්‍රැන්ඩික්ස් ආයත්නය මුලින්ම මෙය පිලිනොගත් අතරම අහිංසක ශ්‍රි ලාංකික සේවිකාවක් උඩින් යැවීමට උත්සහා ගත්තත් අප ද දැඩි වෙහෙසක් දරා මේ සියළු තොරතුරු සොයා ගැනීමට කටයුතු කලෙමු. මේ ආයතනයේ නොසැලකිල්ල හා වගකීම් විරහිතව ක්‍රියා කිරීම රටේ අහිංසක ජීවිත වලට බලවත් පහරක් වී ඇත. මේ වනවිට සමාජ (Community spread ) පොකුරක් බවට විවිධ පලාත්වල පැතිරී ඇත. ඒත් අවාසනාව නම් රජය අතින් සිදු වු මේ වරද පිලිනොගනීමත් වහාම බ්‍රැන්ඩික්ස් ආයතනයට විරුද්ධව නිතිය ක්‍රියාත්මක වියයුතුය.
ලංකීය මෝඩ දේශපාලකයන් කොරෝනාවත් දේශපාලනයට හරවා ගෙන ලෝකයෙනම ප්‍රථම ,දෙවන ,තෙවන තැනට ඒමට තරන් මරි මෝඩයන්ය.
මෙය ලෝක වසංගතයක් බවවත් ජන මනසට ඇතුළු වීමට ඉඩ නොදෙන කාලක්න්නි නින්දිතම මාධ්‍යකරණයක් ඇති රටක් බවනම් ඉතාම අපුරුවට ලෝකයාට වැටහී ඇත.