ජනතා විමුක්ති පෙරමුණෙන් ගත්තේ ඒකෙන් එලවන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි , බැසිල් මහත්තයා මෙයාගේ කටට ලංසු තියලයි ගත්තේ , අපි ගන්න ආසන්නයේම මම කිවා, ජනතා විමුක්ති පෙරමුණෙන් එලවනකම්ම ඉමු කියලා.
ඒත් අපි හිතුවා UNP ට හේත්තු වෙයි කියලා. බැසිල් මහත්තයා කිවෙත් එදා අපි නොවටිනා ගානකට මිලට ගන්නේ කියලා. ජාතිවාදයට අයිසින් දාලා රටේ ජනතාවට කන්න දෙන්න පුළුවන් විමල්ට විතරයි. යනුවෙන් ජතික පුවත් පත් මණ්ඩල සභාපති මහින්ද පතිරණ එසේ පැවසුවේ පසුගිදා විමල් ආණ්ඩුවට එරෙහිව අවි අතට ගැනීමට විරුද්ධවය.
ඔහු තවදුරටත් කියා සිටියේ විමල් වීරවංස කියන්නේ දේශපාලනය නොදන්න ඒත් ජාතිවාදය නැමති කේක් ගෙඩිය අයිසින් කිරීමට පමණක් අපිට උවමනා මිනිහෙක්.
ඔය කෑගහන විමල් වීරවංශට එක ප්‍රාදේශීය සභා මැතිවරණයක් සදහා තනියම තරඟ කරලා පෙන්නන්න කියලා මම අභියෝග කරනවා….යනුවෙන් මහින්ද පතිරණ එසේ අභියෝග කලාය