ත්‍රස්තවිමර්ෂණ ඒකකය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා තරන් සහරාන් හා ඔහු ගේ ක්‍රියාකාරකම් දන්නා කෙනෙකු නොමති තරම්ය . ඔහු ගේ තීක්ෂණ බුද්ධි කණ්ඩායමක් නිසා ඒ සියල්ලම හෙලිකර ගෙන තිබු බව අපවෙතට ඉතාම විශ්වාසි තොරතුරු ලැබී ඇත.
ඊට නොදෙවෙනි තොරතුරු ඔහු මේ වනවිට පාර්ලිමෙන්තු තේරීම්කාරක සභාවටද ඉදිරිපත් කර තිබුණි. එදා සහාරන් පදිංචි කාත්තන්කුඩි ප්‍රදේශයේ නිතර ගොස් ඒ තොරතුරු රැක ළඟ තබා ගෙන සිටි නාලක සිල්වා තවත් දින කීපයකින් සහරාන් ගේ කණ්ඩායම අත්වඩංගුවට ගැනීමට සියල්ලම සුදානම් කොට තිබී ඇත.
ඒත් මේ පිලිබදව තොරතුරු ලැබුණ මෛත්‍රිපාල ජනාධිපති හා තවත් කා ගේ හෝ වුවමනාවක් මත (ඒ පුද්ගලයා දෑන් රටම දන්න අයෙක් ) සමඟ කුමණ්ත්‍රනය කොට සහරාන අත්වඩංගුවට ගැනීම වැලැක්වීමට නාමල් කුමාර නැමති හමුදාවෙන් පැනගිය ( පොහොට්ටුවේ ප්‍රභල අපේක්ෂකයෙක් ) යොදා ගෙන අසත්‍ය ප්‍රවෘතියක් මවා පා දෙරණ හා හිරු නැමති ලොන්ඩරි දෙක ලවා රටේ ගොබ්බ ජනයා ගේ සිත් වලට උදේ හවස කාවැදි දීය.
එදා මෛත්‍රි හා ගෝඨා මැරීමට නාලක සිල්වා සුදාමව සිටියා නම් ගෝඨා ජනාධිපති වු වහාම එම විමර්ෂණය ආරම්භ කර නාලක නාලක සිල්වා එල්ලා මැරිය යුතුය .ඒත් මෛත්‍රි නාමල් කුමාර නැමති .පාදඩයෙක් ඉදිරියට ගෙන ගෝඨාට හරහා ජනාධිපති වීම්ට අවශ්‍ය පාර කපා දීමට ගිවිසුම් ගත්ව සිටි බවට ඉතාම පැහැදිලය.
ඒත් අවසානයේ සිදු වුයේ සහරාන් අතඩංගුවට ගන්නවා වෙනුවට සහරාන් ඇල්ලීමට දැල එලපු එකාව මාස 04 ක් කුඩු කරපු එකය, එයින්ම පෙනි යන්නේ මෛත්‍රි ගේ හා ගෝඨා ගේ පෙර සැලැස්මය. දක්ෂ හා අවංක විමර්ෂකයෙකුට ඒවා ඉව මෙන් දැනිය යුතුය. ඒත්ලංකාවේ අවාසනාවට දැන් බොල්වී උඩ ඇවිදින් ඇති සමයකි.ඒ නිසා සහරාන් එදා නාලක් සිල්වාගේ අත් අඩංගුවට පත් වුවානම් අද ගෝඨා රටේ ජනාධිපතිත් නොවන බව සහතිකය එසේම, ඉන්දියාවේ මෝදිත් අගමැති නොවන බවත් කිවයුතුය.
සහරාන් එදා අත් අඩංගුවට පත් වුවා නම් අහිංසක ජීවිත් 300ක් පමණ බේරා ගැනීමට ඉඩ තිබුණි. එපමනක්ද නොව සහරාන් ගේ බොම්බ පිපිරීමෙන් පසුව සියල්ලම එකම වැලටම අත් අඩංගුවට ගැනීමට හැකිව ඇත්තේත් එදා නාලක සිල්වා හා ඔහු ගේ ත්‍රස්තවිමරෂණ ඒකකයේ දක්ෂ නිලධාරින් ඒ වනවිටත් කරතිබු වික්‍රමය නිසාය.
දැන් පැහැදිලිවම පෙනියන් කරුණ මෛත්‍රි ගේ වුවමනාවටම සහාරන් අත්වඩංගුවට ගැනීමට නාලක සිල්වාට ඉඩ දී නොදුන් බවයි. නාමල් කුමාර නාටකයට වේදිකාව සැකසු පොහොට්ටු කාරයෝ හැම ඒකාම දැන් ඇමතිවරු ,මංත්‍රිලාය මහමොලකරුවන් තවම ඉන්නේ තිරය පිටුපසය මේ මහමොකලරු රටේ ජනතාවට අදුනා ගැනීමට කිසි දවසක ගෝඨාභය ජනාධිපති සිටින තුරාවක්ට ඉඩනොදෙන බව අපි ඉතාම වගකීමෙන් සහතික කොට ප්‍රකාශ කරමු.
ඒ කාගේ, කාගෙත් හෙළුව හෙලි වන නිසාය. දැන් ගෝඨා ගේ පාස්කු ප්‍රහාරය පිලිබදව සෙවීමට පතකල කොමිසමට ඇත්තටම ප්‍රහාරයේ මහමොළකරුවන් කවුදැයි සොයා ගැනීමට අවශ්‍ය නම් කලයුත්තේ ඉතාම සුළු දෙයකි. ඉන්දියාවේ සහරාව ගේන්න පෙර ඩී.අයි.ජී නාලක සිල්වාව කොමිසමට කැදවීමයි.
ඒත් රටේ ජනතාව ගේ පුවත් පතක් ලෙසට අපදන්න දේ නම් කිසි දවසක ඒ නාලක සිල්වා හෝ ඉන්දියාවට යැව්ව සහරා කාන්තාව ගෝඨා ගේ කොමිසමට තබා ඉර හද පවතිනතුරු ඒ පිලිබදව අඩුම ප්‍රශ්ණ කරන්නේවත් නැති බව සහතිකය . ඒත් අපේ වගකීම මියගිය හා තුවාල ලැබුවනට සාධාරණයක් ඉෂ්ඨ කිරීම වෙනුවෙන් මාධ්‍ය වගකීම ඉටු කිරීමය.
ඒ නිසාම අපි කොමිසමේ සභාපති විනිසුරු ඇතුළු විනිසුරු මංඩලයට අභියෝග කොට කියා සිටින්නේ ඔබලාට කසේරුකාවක් යන්තමින් හෝ ඇත්නම් ඩී.අයි.ජී නාලක සිවා හා ඉන්දියාවට ගියපු සාරා නැමති කාන්තාවත් කොමිසම හමුවට කැදවන ලෙසයි.
ඒත් ඒ සියල්ලම ඔබලාට කල නොහැක්කේ රාජ්‍ය බුද්ධිඅධ්‍යක්ෂක මේජර්ජනරාල් සලේ ඊට කිසි දවසක ඉඩ නොදෙනු ඇත. ඒ උන්ගේ කිල්ලෝට වලත් හුණු තියන නිසාය.
ඒ නිසා දැන් මෛත්‍රිලා ගෝඨලා ඉන්නේ එකම බොට්ටුවේ බව රටේ සම-හරක් නොදන්නවාට අපිනම් දන්නවාය……..