උණුසුම් පුවත්

ජේෂ්ඨ පොලිස් නිලධාරින් ගේ ස්ථාන මාරු කිරීම් සියල්ලම දේශපාලඥයන් ගේ ඉල්ලීම් මතයි…… රටේ විනය හැදීම වෙනුවට ගෝඨා පොලිසියේ ” විනය තකලා.” ………!!

Spread the love

පසු ගිය මහින්ද රාජපක්ෂ සමයේ සිදු ආකාරයටම රටේ නිතිය හා මැදමුලනින් ක්‍රියාත්මක කිරීමේ දිගුව තවත් දික්කරමින් ශ්‍රි ලංකා පොලිස් දෙපාර්තමේතුවේ ඉතාම දක්ෂ හා විනය ගරුක නිලධාරි ඉවත් කොට පට්ට හොරුන් ගෙනවිත් එම අධ්‍යකෂක තනතුරු හා කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි තන්තුරු දී ඇත.

මේ පිලිබදව අපි සොයා බැලීමේදි අපිට දැන ගැනීමට හැකි වු යේ සියළුම කොට්ඨාශ භාර පොලිස් අධිකාරි තන්තුරු ලබාදි ඇත්තේ පුද්ගලිකවම පලාතේ මංත්‍රිවරයා ජනාධිපති ගෝඨාභය ගෙන් ඉල්ලු අයටය.

දැනට සිටින  නිලධාරින් ඉවත් කොට තම හෙන්චයියලාට “සර්”  කියා ආමන්ත්‍රනය කිරීමට මැලි නොවන සියල්ලම කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරුන් ලෙසට පත් කොට ඇත. රටේ විනය හැදීමට 69 ලක්ෂය්කගේ ඡන්දය රැගෙන පැමිණියේම “හොරෙකි ” මිනිමරුවෙකි. උගෙන් රටක් විනයක් සාදා දෙන ලෙසට ඉල්ලන අමන ජනතාවක් වෙසෙන ශ්‍රි ලංකාවේ ගෝඨාභය දැන් අත දිගහැර සියල්ලම බෙදමින්  රට කරවීම පිලිබදව අපට ඇත්තේ සියුම් සතුටකි.

ඒ ජනතාව ඒවා ඉතා හොදින් භුක්ති විදිනවා බලා ලබන සතුටයි. ඒත් විනය ගරුක පුරවැසියන් අතලොසක් වෙනුවෙන් හෝ අපි නිශ්ෂබ්දව සිටිය හොත් ඒ අයට කරන බලවත් අසාධාරණයක් නිසාම අපි තවත් රටේ ජනතාව වෙනුවෙන් පෙනි සිටිමු.

කෙසේ වෙතතත් කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි පත්වන්නේ දේශපාලක්යා ගේ අසුජි බුද්ධින්නෙක් නම් ඔහු කලයුත්තේ තමාව පත් කල එකා ගේ ඕනෑ එපාකම් අනුව කොට්ඨාශයේ පොලිස් ස්ථානාධිපතිලාව මෙහෙය වීම හැර පලාතේ නිතිය සාධාරණව හා යුක්ති සහගතව ඉටු කරණවායැයි කිමත් විහිළුවකි.

එයයි  ගෝඨාභය ගේ ශ්‍රි ලංකාවේ සිස්ටම්  චේන්ජ් කිරිල්ලයි ,අවාසනාව ම්නම් පොලිස්පති වෙලේ හිටවු පබයෙක් ගානට වැටි රටේ නිතිය හා සාමය රැකීමට ඇති පොලිසිය  දේශපාලකයා ගේ පාපිස්නාවක්  කර ඇත.


Spread the love

Leave a Comment

You may also like