“තම නිදහස අහිමිවනතුරු තමා, නිදහසක් භුක්ති විදි බවක් නොතේරේ” එදා අස්ගිරි මහානායක ස්වාමින් වහන්සේ කී ආකාරයටම ශ්‍රි ලාංකිකයන්ට අදින් පසුව ඉතාම පැහැදිලි හිට්ලර් කෙනෙකු දැකිය හැකිය.
ඒ අද උදැසන පැවති සාකඡ්චාවේ දී ඔහු පාව්ච්චි කල වචනයක් ගානේ කිය උනේ………..
” මට 69 ලක්ෂයක් ඡන්දය දීලා කීවේ හොදින් බැරිනන් නරකින් මේ රට හදන්න කියලා මට වැඩක් නෑ හේතු බැරිනන් ඊළඟට කරන්න ඔනි දේ මම මෙතන කියන්න ඔනි නෑ ඒකට තමා වගකීමෙන් නිදහස් වීමේ ගැසට් ගහලා තමුන්ලව ආරක්ෂා කරල තියෙන්නේ…..”
මෙයින් නොකියා කියන්නේ ආණ්ඩුවට විරුද්ධව කට අරින උන්ව දින 14 රක්ෂිත භාරයට ඊටත් එහා අවශ්‍ය පියවර යන්න, ගෝඨා ගේ මිනිමැරිමය. ගෝඨාභය නැමති මිනිමරුවා ශම්මි කරුනාරත්නලා , බඩප්‍රියන්තලා ලවා මැරු මිනිසුන් ගනන වසර 05 ක් යනතුරුත් රනිල් ,මෛත්‍රි කාලකන්නියන්ට සෙවීමට බැරි වුවා, නොව ඒවා සෙවීමට ඉඩ නොදුන් බව අපි ඉතාම වගකීමේ ප්‍රකාශ කරමු.
අස්ගිරියේ මහානායකලා කාබී සැතපී සිටියාට ගෝඨලාට ඡන්දය නොදුන් 62 ලක්ෂයක් වෙනුවෙන් අපිට නිෂ්ශබ්දව සිටිය නොහැකිය. ඒ වැරැද්ද, වැරදී කීමට තරන් කොන්දක් තිබෙන නිසාය.
අද මෙම සාකඡ්චාවට ප්‍රධානතම හේතුව වී ඇත්තේ පරිසර විනාශය හා ඉඩම් ලබාදීමේ ගැසට් පත්‍රය විවේචනයට තවත් ඉඩ නොත බිය යුතු බවටය. එසේම 20 වන සංශෝධනයේ ජාතකය සෙවීම ගෝඨාභයට දැඩි ආවේගයක් ගෙනදී ඇත ,ඉතාම කඩිනමින් සමාජ මාධ්‍ය නියාමනය කලයුතු බවත් , පැමිණ සිටි ත්‍රිවිද හමුදා හා පොලිස්පති ද TRC ප්‍රධානීන්ට දැනුම් දුන්නහ.
අහිංසක මිනිසුන් අලිවැට නැතිව දවසට එකා දෙන්න මැරී වැටෙද්දී ඊට කතා කොට හෝ සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප හෝ ලියා පලකරන්නන් සියල්ලන්ම දින 14 ක් ආණ්ඩුව අපහසු තාවයට පත් කලාට දැන් නොමිලේම හිරේ තැපිය හැකිය ,ඒ තුල 69 ලක්ෂයේ වහළුන්ද සිටිය හැකිය.
කෙසේ වෙතත් රටේ සම්පත් විනාශ කරමින් රාජපක්ෂලා මේ සිදුකරන්නේ රටේ ජනතාව ගෙන් පලි ගැනීමටය. ඒ ගෝඨලා ,බැසිල්ල මේ රටේ පුරවැසියන් නොවන නිසාය. ඒත් අපේ රටේ අහිංසක ජනතාවට තවත් ඇත්තේ නොමිලේ හුස්ම ටික ගැනීමට පමණි.
අනික් සියල්ලේම අයිතිකරුවන් මැදමුලන වලව්වේ කාලකන්නියන්ය . දැන් වත් රටේ අමන ජනයා මෙය තේරුම් ගත යුතුය.
මින් ඉදිරියට ආණ්ඩුවට විරුද්ධව සිදුකරන කුමණ මට්ටමේ විවේචනයක් වුවත් රාජ්‍ය විරෝධි විය හැකිය. එය තීරණය කරන්නේ බලධාරින්ය.
“සොදුරු ඒකාධිපතියෙක් කිසිදාක බිහිවන්නේ නැත. “