දේශපාලන

ජනාධිපතිවරයා ගේ අනුකම්පාව උතුරු මැද භුමිකම්පාවක් වෙන ලකුණු

Spread the love

උතුරුමැද පලාත්   ප්‍රධාන අමාත්‍ය  පේශල ජයරත්න මහතාට එරෙහිව උතුරුමැද පලාත් සභාවේ  මන්ත්‍රීවරු 17 දෙනෙකු අද දිවුරුම් පෙත්සම් රගෙන උතුරුමැද පලාත් අන්ඩුකාරවරයා වෙත ගිය අතර ඔවුන් කියාසිටියේ  පේශල ජයරත්න මහතාගෙන් විශ්වාසය කඩ වූ බවත් නව ප්‍රධාන ඇමති ලෙස හිටපු ප්‍රධාන ඇමති එස්.එම් රන්ජිත් මහතා පත්කරන ලෙස

උතුරු මැද ආණ්ඩුකාර දිසානායක මහතා පලාතසභා ඒකාබද්ධ විපක්ෂ මංත්‍රිවරුන්ගේ මෙම ඉල්ලිම ප්‍රතික්ෂේප කරමින් තමාට ජනාධිපති වරයාගෙන් එ පිලිබද නියෝගයක් අවශ්‍ය බවයි.

උතුරුමැද වර්තාකරු එස්.ඒ.පුබුදු මහේෂ්

.

 

 

 


Spread the love

Leave a Comment

You may also like