උණුසුම් පුවත්

මිනිමරුවන්, මංකොල්ලකරුවන් ,නිති සම්පාදනය කරන ලෝකයේ එකම පර්ලිමේන්තුව ශ්‍රි ලංකාව බව කියා ඡන්දය දුන් සියල්ලටම දැන් ආඩම්බර විය හැකිය………..!!

Spread the love

1931 ඩොනමෝර් කොමිසම ශ්‍රි ලංකාවට සර්ව ජන ඡන්ද බලය ලබාදීමට සුදානම් වන විට ඊට විරුද්ධ වු ආණ්ඩුකාර මැක්ලම් සාමිවරයා  කියා ඇත්තේ “ලංකාවේ මිනිසුන්ට ඡන්දබලය පිලිබදව නිසි අවබෝධයක් නොමති නිසාම මේ තුලින් බලය ලබාගන්න කිසියම් පුද්ගලකණ්ඩායමකට ඒ ජනතා ඡන්ද බලය මංකොල්ලකා හැකි බවයි…….” ඒ කියමන් වඩ වඩාත් අද තහවුරු වී ඇති බව 2020 දි සත්‍ය වී ඇත.

පාර්ලිමේන්තු ඉතිහාසයේම ලේ තැවරු අවාසනාවන්තම දිනයලෙසට අද සනිටුහන් වනු ඇත.  දේශපාලකයන්ජනතාව ගේ ඡන්ද බලය වු පරමාධිපත්‍ය සමඟ මේ කරන සෙල්ලම් නතර කල හැක්කේත් බුදියන් සිටින උගත් යැයි කියා පාරම් භාන වාහෙලාටමය.

ඒ ශ්‍රි ලංකාවේ වැඩිමනක් සිටින්නේ “අමන ” ජනයාය. ඔවුන් නිති සම්පාදනය කරන්නේම බලවතා, පොහොසතා ඒ නිතිවලට හසු නොවන ආකාරයටය. දැන්  පාර්ලිමේන්තුව තුලින් නිති සම්පාදනය වෙන්නේ රටේ ප්‍රභලම අපරාධකරුවන් දේශපාලකයන්.

මහාධිකරණයකින් අධිචෝදනා ලද පුද්ගලයා අභියාචනාධිකරණයට ගොස් තම නඩුව විභාගයට ගැනීම නතර කරවා ගෙන රටේ ප්‍රධානම පුරවැසියා බවට පත් කලේත් 69 ලක්ෂක් වු රටේ ජනතාවය.

ඒ නිසාම දැන් රටේ නිති සම්පාදනය සිදුවන්නේ ජනතා මුදල් කොල්ලකාපු, මිනිමරුවන් අතිනි. ඒ පිලිබදව අවංකවම ශ්‍රි ලාංකිකයන්ට සැබෑම අඩම්බරයක් විය හැකිය.

එවනි මිනිමරුවන් ,කොල්ලකරුවන් ,කුඩු කාරයන් නිති සම්පාදනය  කරන පාර්ලිමේන්තුවකට නොයන නිසාම ඒවනි එකම රට ශ්‍රි ලංකාව බවට සැම ශ්‍රි ලාංකිකයයකුටම  සැබැම ආඩම්බරයක්ලැබිය හැකිය.

ඒත් රට ලෝකයෙන් ඉතාම නුදුරේදි කොන්වී යනබව නම් සහතිකය. ඒ පිලිබදව මේ වනවිටත් ලෝක දේශපාලන්යේ අධ්‍යනය කරමින් ඇත.


Spread the love

Leave a Comment

You may also like