අද වනවිට ශ්‍රි ලාංකිකයන් පමණක් නොව ලෝකයම මවිතව බලා සිටින්නේ ලංකාවේ යුක්තිය ඉටුකරන අධිකරණයේ විනිසුරන් ගේ ස්වාධීනත්වය හා යුක්තියේ හා නිතියේ සර්ව සාධාරණත්වයයි.
මේ වන විට අපි පුද්ගලිකවම මානව හිමිකම් සංවිධාන හා සාර්ක් කලාපීය අධිකරණ සංගම්වලට ලිඛිතවම රටේ විනිසුරන් ගේ තුප්පැහිකම් පිලිබදව දැනුම් දීමට ක්‍රියාකර ඇත. යුක්තිය ඉටු කිරීමට ජනාධිපති වු එකාත් පට්ටම දුෂිතයෙක් නිසාම සියළුම ආයතන වල මුල් පුටුව සදහා පත් කරන ලද්දේ කුමණ හෝ දුෂිත හෝ වෙනත් අධිකරණ වල ඇති හෝ චෝදනාවන්ට ලක් වු අන්තම දුෂිතයන්ය.
ඊට හොදම උදාහරණ කොතෙකුත් ඇතත් අද රටේ අභියාචනාධිකරණයේ සභාපති ධුරයට පත්ව ඇති දිලීප් නවාස් නැමති මේ පට්ට හොරාට ලියන මොහොතේත් කොළඹ මහාධිකරණයේ අල්ලස් දුෂණ විමර්ෂණ කොමිසම විසින් පැවරූ නඩු 02 ඇත.
ඒත් මේ ශ්‍රි ලංකාවේ කිසිම කෙනෙක් ඒ පිලිබදව කටක් අරින් නැත්තේ උන් මහා සුපිරිසිදු පුද්ගලයන් ලෙසට සමාජයේ පෙනි සිටින නිසාය. මේ දිලීප් නවාස් නැමති දුෂිතයා වෙනුවෙන් කොළඹ මහාධිකරණයේ පෙනිසිටින නිතිඥයා ජනාධිපති නිතිඥ රොමේෂ් ද සිල්වාය.
එවන් පාහරයෙක් නඩු අසන රටක යුක්තිය කුමක්දැයි ඇසිය යුත්තේත් උගෙන්මය.
අද රොමේෂි ද සිල්වා චොකා මල්ලි වෙනුවෙන් පෙනි සිටියේ තමා ගේ සේවාදායක්යා ගෙන් යුක්තිය ඉල්ලාය. අඩුම තරමින් රටේ උත්තරීතර අධිකරණය අනික් විනිසුරන් ගේ ගෞරවය ගැන හෝ සිතා එම නඩුවෙන් ඉවත් නොවු මේ පට්ට දුෂිතයා සෝභිත රාජකරුණා නැමති විනිසුරුද යටත් කොට ගෙන මෙවනි නින්දිත ක්‍රියාවන් වල යෙදීම රටේ අගවිනිසුරු පතෝලයෙක් සේ නිද්‍රාශිලී වීම ඉතාම අවාසනාවකි.
මෙය ජනතාවට යුක්තිය ඉටු කිරීමට පමණක්ම නොව ඉතාම හොද නිවරදි, තීන්දු තීරණ ගන්නා දැනට සිටින හා මෙතෙක් අභියචනාධිකරණයේ සිට විශ්‍රාම ගිය අයගේත් ගෞරවයට මහත් නිගාවකි නඩු තීන්දුව පහතින් ඇත .