උණුසුම් පුවත්

සිවුරු ඇරපු “දේශ බන්දු ” දැන් එස්.ටී.එෆ් එකටත් අරී ලතීෆ් ගේ තැන ගත්ත නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලකට කපා වරුණ ජයසුන්දරව ගෙන මිනිමරයි………..!!

Spread the love

(ඉහත ඡායාරූපයේ එදා දුමින්ද සිල්වා මංත්‍රීට ආචාර කරන දේශ බන්දු තෙන්නකෝන්)

සසර කලකිරී නොමතිව යහමින් සල්ලි හොයා ගැනීමට කලක් සිවුරු ඇන්ද දේශ බන්දු එදා අදනේ කඩේ පිටින් දාපු සෙල්ලම් දැන් ගෞරාන්විත පොලිස් නිලඇදුම  ඇදන් දමන විට අපිට කිසිසේත් නිහඩව සිටිය නොහැකිය.

ගාමිණි ජයවික්‍රම පෙරේරාගේ මැතිවරණ ව්‍යාපාරයේ එදා පොස්ටර් බාල්දි රැගෙන ගොස් පොස්ටර් ගසා පොලිසියට රිංගු දේශ බන්දු මේ වන විට පොලිස් විශේෂ කාර්ය බලකාය විනාශ කොට අවසානය. ඒ විශේෂ කාර්යබලකායේ  කීර්තිමත් නිල ධාරියෙකු වු ලයනල් කරුණාසේන ගෙන් පසුව පැමිණි ලතීෆ් ගේ විශ්‍රාම යාමෙන් අඩුව පිරවීමට සිටියේ එදා ඒ වෙනකොට නියෝජ්‍ය අධ්‍යකෂක ලයනල් ගුණතිලකය.

ඇතිමලය ,මොනරාගල ,පොතුවිල්,  අක්කරේ පත්තුව , ප්‍රදේශ වල ඉතාම නිර්භීතව සැරි සැරු ඒ වනවිට ඔහු ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයෙක් ලෙසට ස්ථානාධිපතිවරයෙකු ලෙසත් නැගෙනහිර එල්.ටී.ටී.ඊ කරුණලා ,පිල්ලයාන්ලට එලව එලවා පහර දුන් අභීත රණ විරුවෙකි.

ඔහු දේශ බන්දු සේ දේශපාලක්යන්ගේ අසුජි බුදින්නෙකු නොවුන නිසාම අපි එදා සේම අදත් ඔහු වෙනුවෙන් පෙනි සිටින්නේ නිර්භීතවය එයයි අපේ මාධ්‍ය කලාව.

විශේෂ කාර්ය බලකාය තුල ඉතා සුවිශේෂ කාර්යක් ඉටුකල නියෝජ්‍ය පොලිස්පති හා ඒ වනවිට නියෝජ්‍ය අණ දෙණ නිලධාරි ලෙසට ඉතා විශාල වගකීමක් ඉටුකල අයෙකි. ඒ සියල්ලම කණපිට හැරවු මේ සිවුරාළ  දේශ බන්දු තෙන්නකෝන්ය. ඒ අනිකක් නිසා නොව ලයනල් ගුණතිලකව දේශ බන්දුට වඩා ගව් ගානක් දැනුමෙන් හා හැකියාවෙන් පරිණත අයෙකු වීම දේශ බන්දුට ඉවසුම් නොදෙන්නක් විය .

ඒ නිසාම ලයනල් ගුණතිලකව ගෝඨාගේ මාර්ගයෙන් ඉවත් කොට විශේෂ කාර්යය බලකාය ට සහකාර පොලිස් අධිකාරි ලෙසට බැදුන වරුණ ජයසුන්දරව දමා ගත්තේ දේශ බන්දුට ඔනි ආකාරයට විශේෂ කාර්ය බලකාය නැටවීමටය.  දැන් ” නැට්ට විසින් බල්ලවා ” පාලනය කරන ආකාරයටම විශේෂ කාර්යය බලකාය නන්නත්තාර කොට අවසන්ය .

ඒ තුල දැන් වෙනම කල්ලි දෙකකි.  (ඒ පිලිබදව අපි පසුව විස්තරාතමක්ව ගෙන එන්නෙමු ). දේශ බන්දු යනු නිතියානුකුලව අපරාධ විමර්ෂණය සිදු කොට අධිකරණය තුලින් වැරදිකරු කිරීමට නොදන්න අමනයෙකි.  ඔහු දන්නේම කෙටි මාර්ග සෙවීමටය දැන් වරුණ අල්ල ගෙන පාතාලෙ උන්ව තෝර තෝරා මරා දමා කුඩු දුමියාට අවශ්‍ය බිස්නස් වටපිටාව සැකසීම දේශ බන්දු ගේ එකම අභිප්‍රායයි.

යහපාලන් සමයේ වජිර අබේවර්ධනගේ සුවච කීකරු හුරතලා වී සිටි දේශ බන්දු පොලිස් සන්හතියේම අසුජි තවරන පුද්ගලයෙක් බව ඕනෑවටත් වඩා සක්ෂි ඇත.

දේශ බන්දුට සිදුවන්නේත් වාස් ගුණවර්ධන්ට සිදු වු දේ හෝ කාලයක් රාජපක්ෂලා ගේ අසුජි කෑ රටේ නිතිය යුක්තිය බල්ලට දැමු අනුර සේනානායක අද ගෙවන ජීවිතය වැනි කාලයක් දේශ බන්දු විසින් උදාකර ගැනීමකි. ඒ බව නම් අපිට සහතික කොටම කිව හැකිය.


Spread the love

Leave a Comment

You may also like