ශ්‍රිලංකාවේ පොලිසිය ඉතාම දැඩි කැපවීමෙන් ලංකාව තුලින් මත්කුඩු ඉවත් කිරිමට කටයුතු කරන ආකාරය කමල් සිල්වාගේ සුපිරි හෝටලය දෙස බැලිමෙන්ම මනාව පෙනී යයි.
ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා යනු වසර ගනනාවක් වත්තල පල්ලිය වත්ත ,හේකිත්ත, ඇල්කන්ද යන ප්‍රදේශ වලදි මත්කුඩු කාරයන් ඇල්ලිමට උපන් හපන්කනක් දක්වා ඇති අයෙකි.
ඒ අල්ලන්නේ කුඩු ගහන් උන්ය. කමල් සිල්වා මෙන්ම එකට සිටි අනිකා පොලිස් සැරයන් මහින්දය. මේ දෙදෙනාම ගසට පොත්ත මෙන් දෙදෙනෙකි.
කමල් සිලවා පමුණුගම පොල්ස් ස්ථානාධිපති ලෙසටත් පොලිස් සැරයන් මහින්ද වත්තල පොලිස් ස්ථානයෙනුත් දැහැමින් සෙමින් සෙමින් කුඩුවල රස බලමින් දේශපාලන සරණ්ං ගච්චාමි කියමින් අද වන විට ලංකාවේ ලොකුම කුඩු තිප්පොල වි ඇති පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍ය්ංශය තුලට රිංගා ගනී.
ඒ කමල් සිල්වා ද රටේම කුඩු මුදලාලිලාගේ හොදම ඩීල් කාරයාය. පොලිස් නිලධාරියකුට කෝටි ගනන් වටිනා හෝටල් හදන්න පුලුවන්නම් ඒ ඔහුගේ වැටුපෙන් විය යුතුය.
උප පොල්ස් පරික්ෂක මහින්ද ඊට දෙවනි නැත මේ වනවිට ඔහු සතුව කෝටි 2 පමණ වටිනා බෝට්ටු, ද ඔහු කමල් සිල්වාගේ හෝටලය යා බදවම වත්තල ඇළ කන්දේ සාදා තිබෙන දෙමහල් නිවස අවම වශයෙන් රුපියල් කෝටි 4 කට වඩා වැඩිය.
ලංකාවේ පොලිසිය තුල තිබෙන මේ මහාපරිමාන කුඩු තිප්පොල වසාදමනවානම් ජනාධිපති මෛත්‍රිපාල ගේ මතට තිත සැබෑරුතක් වනු ඇත.
( ලඟදිම තවත් හෙලි දරවුවක්)