පාස්කු ප්‍රහාරය පිලිබදව පිහිටවා ඇති විශේෂ ජනාධිපති විමර්ෂණ කොමිසන් සභාව මගින් සිදුකරනු ලබන විමර්ෂණයට අදාලව අද දින හිටපු ජනාධිපති වර්තමාන පොහොට්ටුවේ පොලොන්නරුව පාර්ලිමේතුමංත්‍රි මෛත්‍රිපාල ගෙන් අද අපරාධ පරික්ෂණ දෙපාර්තමේතුවේ නිලධාරින් ප්‍රශ්න කොට ප්‍රකාශ සටහන් කොට ඇත.
ඊට පෙර මෛත්‍රිපාල සිරිසේනට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශ ලබාදීමට දැනුම් දී තිබුනත් ඔහු පැමිණ නොමැත. ඉන් අනතුරුව මෛත්‍රිපාල ගේ පැජට් පාරේ නිවසට ගොස් පසුව ප්‍රකාශ සටහන් කොට ඇත.
අපට දැන ගැනීමට ඇති තොරතුරු අනුව පාස්කු ප්‍රහාරය පිලිබදව තමා මෙන්ම දැන් ජනාධිපති ගෝඨාභය හා අගමැති මහින්ද රාජපක්ෂත් දැන් හිටිබව ප්‍රකාශ කර ඇතැයි විශ්වාසවන්ත තොරතුරක් අප වේතට ලැබී ඇත. ඉන් පෙනියන්නේ මෛත්‍රිලා ,මහින්දලා ගෝඨලා එකව රටේ බලය ලබාගැනීමට මෙවනි මිලේච්ච ප්‍රහාරයක් ඉතාම සැලැසුම් සහගතව ,තවත් අසල් වාසි රටකද උදව් ඇතිව සිදු කොට සිදු කොට ඇති බවයි.
ජනතාව ගේ ගේ හිස් ඔළු ගෙඩිවලට රට අනාරක්ෂිතයි යන්න ඇතුළු කොට එදා ජනාධිපති වරණයෙන් ගෝඨාභය ජය ලබා ගත් බව නොවේ දැයි රටේ හිස් මිනිසුන් ගෙන් අපි ප්‍රශ්ණ කරමු.
ඒත් ශ්‍රි ලංකාවේ යුක්තිය බල්ලාගේ වලිගයේය ,අධිකරණය හා විනිසුරන් අසුජි බුදින්නය, නිතිය ක්‍රියාත්මක කරන නිතිපතිය ,පොලිසිය බල්ලා ගේ අධෝ මුඛයේය .
ඒ නිසා එවැනි ආයතන වලින් මියගිය අහිංසකයන් වෙනුවෙන් යුක්තියක් ඉල්ලන්වාද ….? නොවෙසේනම් මුන් සියල්ලටම ස්වභාව ධර්මයේ නිතියෙන් දඩුවම් ලැබීමට ප්‍රර්ථනා කරනවා මිස අන් යමක් අපිට කල නොහැක්කේ රටේ බහුතරයක් අපරාධකරුවන් ගේ ඔඩොක්කේය.