වෙනත්

ලෙබනනයේ මහා පිපිරීමක් හේතුව , මෙතෙක් අනාවරණය වී නෑ…. තවත් රටවලටත් ඒ පිපිරීම නිසා අලාභානි.

Spread the love

මේ ලියන මොහොත වනවිටත් අති විශාල ගින්දර සහිත  දුමාරයක් අහසට නගිමින් ඇත. අප ගේ ලෙබනන් වාර්තාකාරිනිය වු නතරව සිටි නිවසීයන් ටද තුවාල සිදුව ඇතිබවත් ඇය ඒ මොහොතේම අපිව දැනුවත් කලාය.

මේවනවිටත් විශාල පිරිසක් මිය ගොස්  ඇත . තවමත් ශ්‍රි ලාංකිකයන් පිලිබදව කිසිදු ආරංචියක් නැත.මේ වනවිට 4500 කට ආසන්න පිරිසක් අතුරු දහන් බවට වාර්තා වේ

මෙතෙක් පිපිරීමට හේතුව හෙලිව නැතිබව වාර්තා විය . ලෙබනන් ජීවත්වෙන අපේ රටේ කිසිවකුටත් කිසිදු අනතුරක් නොවේවායි පතමු. වැඩි විස්තර පසුවට ගෙන එමු


Spread the love

Leave a Comment

You may also like